Gossips

එ.ජා.ප. විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පැවැත්වෙනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම… Read More

Gossips

ලෝක දුම්වැටි නිවාරණ දිනය අදයි

ලෝක දුම්වැටි නිවාරණ දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව ‘‘දුම්වැටියෙන් හදවත් රැකගන්නට හදවතින්ම දායකවෙමු’’ යන්නයි. දුම්වැටි භාවිතය පුද්ගලයෙකුගේ ආයු කාලය වසර 10කින් අඩුකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය… Read More

Gossips

විස්සට විරුද්ධවීමට ඒකාබද්ධයේ නායකයින්ගෙන් තීරණයක්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට විරුද්ධව කටයුතු කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් ඒකමතිකව තීරණය… Read More

Gossips

දේශීය ඉංජිනේරුවන් සහ තාක්ෂණ ශිල්පීන්ගේ හිඟයෙන් සංවර්ධන කටයුතුවලට බාධා – ජනපති

දේශීය ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂණික ශිල්පීන්ගේ හිඟය සංවර්ධන කටයුතුවලට බාධාවක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා. ඉංජිනේරුමය කර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ 45 වන සැමරුම් උත්සවයට… Read More

Gossips

කිම් ජොං අන්ගේ දකුණු අත ඇමරිකාවට

උතුරු කොරියානු නායක කිම් ජොං අන්ගේ දකුණු අත ලෙස සැළකෙන ජෙනරාල් කිම් ජොං චොල් මේ වනවිට ඇමරිකාවේ නිව්යෝක් නුවරට ළඟාවී ඇති අතර, ඔහු අද රාත්‍රියේදී ඇමරිකානු ආරක්ෂක ලේකම් මයික් පොම්පියෝ හමුවීමට… Read More

Gossips

කොටස් වෙළඳපොලේ සුළු පහත වැටීමක්

කොළඹ කොටස් වෙළදපොලේ මිල දර්ශක ඊයේ දිනයේ සුළු පහත වැටීමක් දක්නට ලැබුණා. දිනය අවසානයේදී සමස්ත මිල දර්ශකය ඒකක 6420 ක් ලෙස සටහන් වූ අතර, මුළු පිරිවැටුම රුපියල් මිලියන 1670 ක් ලෙස වාර්තාවුණා. Read More

Gossips

ජලසම්පාදන සේවකයින් පැය 4 ක වර්ජනයක

ජලසම්පාදන හා ජලාපවහන සේවක සංගමය අද පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා රාජකාරිවලින් බැහැරව පැය 4 ක විරෝධතාවක නිරත වීමට තීරණය කර තිබෙනවා. එහි කැඳවුම්කරු උපාලි රත්නායක කියා සිටියේ සියයට 25 ක වැටුප් වැඩිකිරීමක්… Read More

Gossips

හෙට සිට යළි වැසි වැඩිවෙයි

පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්… Read More

Gossips

තද සුළං තත්වය හෙට දක්වා

දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල පවතින තරමක් තද සුළං තත්වය හෙට දක්වා පවතිනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ… Read More

Gossips

රෝහලේ නොසැළකිල්ලෙන් ගැබිණියක් මිය ගිය බවට ඥාතීන් කියයි

උදරාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු ගැබිණි කාන්තාවක් වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ නොසැළකිලිමත්කම හේතුවෙන් මියගිය බවට ඇයගේ ඥාතීන් චෝදනා කරනවා. කොළඹ 15 බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ… Read More