Gossips

සමෘද්ධි කොඩි වැඩසටහනේ පළමු කොඩිය ජනපතිට

අදට යෙදී ඇති ජාත්‍යන්තර දුම්වැටි හා මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව ක්‍රියාත්මක සමෘද්ධි කොඩි වැඩසටහනේ පළමු කොඩිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත පැළඳවීම සිදු කෙරුණා. ඒ අද පෙරවරුවේ ජනාධිපති… Read More

Gossips

දෙනියායේදී ආබාධිත පුද්ගලයෙකුට පහරදීමක්

දෙනියාය විහාරහේන ප්‍රදේශයේ සිල්ලර වෙළඳසැලකට වාහන 13කින් පුද්ගලයන් 35 දෙනෙකු පමණ පැමිණ වෙළඳසැලේ හිමිකරුට අමානුෂිකව පහරදෙන අයුරු දැක්වෙන CCTV දර්ශන අපවෙත ලැබී තිබෙනවා. පහරකෑමට ලක්වූ පුද්ගලයා මීට… Read More

Gossips

එජාපයෙන් ක්‍රිකට් අතුරු කමිටු යෝජනාවක්

එජාපයෙන් ක්‍රිකට් අතුරු කමිටු යෝජනාවක් ක්‍රීඩාවට ආදරය කරන ලංකාවේ සියල්ලන්ගේම අවධානය මේ දිනවල යොමුව ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව වෙතයි. එවැනි තත්වයක් තුළ අද (31) උදෑසන පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී… Read More

Sports

ආරාධිත නෙට්බෝල් තරගාවලියේ ශූරතාවය ලංකාවට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා කණ්ඩායම සිව්කොන් ආරාධිත නෙට්බෝල් තරගාවලියේ කුසලානය දිනා ගෙන තිබේ. ඒ, අවසන් තරගයේදී ආසියානු ශූර සිංගප්පුරුව පරාජය කරමිනි. ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය සංවිධානය කළ මෙම තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී දින 4 ක් පැවැත් විය. තරගාවලිය සඳහා සහභාගී වූයේ, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම, සිංගප්පූරු ජාතික කණ්ඩායම, ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම […]
The post ආරාධිත නෙට්බෝල් තරගාවලියේ ශූරතාවය ලංකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

දුම්රිය වර්ජනය දිගු නොකිරීමට වෘත්තිය සමිති තීරණය කරයි

දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති කමිටුව ආරම්භ කළ වර්ජනය දිගු නොකොට අද පස්වරු 4ට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ වර්ජනයේ නිරතව සිටින දුම්රිය තාක්ෂණ… Read More

Gossips

මාස අටක බිළිඳෙකු වව්නියාවේදී පැහැරගැනේ (ඡායාරූප)

වවුනියාව ගුඞ්ෂෙඞ් මාර්ගයේ පළමුවන හරස් වීථියේ නිවසක සිටි මාස 8 ක් වයසැති දරුවෙකු අද අලූයම කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා. වෑන් රථයකින් පැමිණි තුන්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බලහත්කාරයෙන්… Read More

Gossips

මෝදි සිංගප්පූරුවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිංගප්පූරුවේ දින 3 ක නිල සංචාරයක් අද ආරම්භ කළා. මෙහිදී දෙරට අතර ආර්ථික සම්බන්ධතා සහ දේශපාලන කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි විදෙස්… Read More

Gossips

දුම්රිය වර්ජනය අවසන් කිරීමට තීරණයක්

දැනට ක්‍රියාත්මක දුම්රිය වර්ජනය අද සවස 04 ට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. දුම්රිය තාක්ෂණික ශිල්පීන්ගේ විධායක සභාව රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. Read More

Gossips

විස්ස යට සැඟවුණු කුමන්ත්‍රණයක් – ජා.නි.පෙ

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අරමුණ වී ඇත්තේ මීළග ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ගෙන ඒමට පසුබිම සකසා ගැනීම බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා…. Read More

Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට ඇප

මාස දෙකකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඇප මත මුදා හැරීමට හලාවත මහාධිකරණ විනිසුරු එම්.බී.සී.එස්. මොරායස් අද නියෝග කළා. ඒ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර… Read More