Gossips

අරන්තලාව භික්ෂු සංහාරයට වසර 31 යි

කුරිරු එල්.ටී.ටී.ඊ විසින් අරන්තලාවේදී භික්ෂුන් වහන්සේ 31 නමක් අමානුෂික අන්දමින් ඝාතනය කර අදට වසර 31 ක්. ඒ නිමිත්තෙන් අරන්තලාව ශ්‍රී ඉන්ද්‍රසාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින්… Read More

Gossips

හිරු CIA අනාවරණයෙන් පසු

කොළඹ ඇතැම් ස්ථානවල අසාධාරණ ලෙස පාරිභෝගිකයින්ගෙන් මුදල් සූරා කන පේ පොයින්ට් ටිකට් යන්ත්‍ර පිළිබඳව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. ඒ, හිරු සී.අයි.ඒ…. Read More

Sports

ක්‍රිකට් වංචාව ගැන තවත් හෙළිදරව්වක්

COLOMBO (News 1st) – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරු වාසි සහගත ලෙස සැකසීම පිළිබඳව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අප කළ අනාවරණයෙන් පසුව තවත් තොරතුරු රැසක් ලැබී තිබේ. මෙම තණතීරු වෙනස් කිරීමේ චෝදනාවට වරදකරු වූ තරංග ඉන්දික නමැත්තා 2000 වර්ෂයේ සිට 2015 දක්වා කටයුතු කර ඇත්තේ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කායවර්ධන මධ්‍යස්ථානයේ සහයකයෙකු ලෙස ය. නමුත් අභ්‍යන්තර […]
The post ක්‍රිකට් වංචාව ගැන තවත් හෙළිදරව්වක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

පලස්තීන හෙද සේවිකාවක් ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ඝාතනය කරයි

ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ගාසා තීරයේ සේවයේ නිරතව සිටි පලස්තීන හෙද සාත්තු සේවිකාවක් ඝාතනය කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ පලස්තීනයේ තුවාල ලැබූ පුද්ගලයින්ට සහන සේවා සපයමින් සිටියදී 21 හැවිරිදි… Read More

Gossips

වව්නියාවේ දී පැහැරගත් මාස 8 බිළිඳා හමුවෙයි

වව්නියාව – ගුඩ්ෂෙඩ් මාර්ගයේ පළමු හරස් විථීයේදී නිවසක සිටියදී පැහැර ගත් මාස 8 ක බිළිදා පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේදී සොයා ගෙන තිබෙනවා. පුදුකුඩිඉරිප්පු පොලීසිය සදහන් කළේ ලද තොරතුරකට අනුව සිදුකළ… Read More

Gossips

අතුරුදන්වූවන්ගේ ඥාතීන් උතුරේ විරෝධතාවක (ඡායාරූප)

උතුරේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් අද මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. ඒ, අතුරුදන්වුවන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කාර්යාලය පිළිබදව විශ්වාසයක් නොමැති බව පවසමින්…. Read More

Gossips

වීදාගමදී තරුණයෙකු ජීප් රථයක ගැටෙන හැටි CCTV කැමරාවේ සටහන් වෙයි

බණ්ඩාරගම වීදාගම ප්‍රදේශයේදී ජිප් රථයක ගැටීමෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ඊයේ සවස නොසැලකිලිමත් ලෙසට මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේ දී ඔහු අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන්… Read More

Gossips

පේරාදෙණියේදී සුඛෝපභෝගී මෝටර් රථයක් අනතුරට ලක්වෙයි

පේරාදෙණිය ඊරියගම ප්‍රදේශයේදී අද උදැසන මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි ඇල මාර්ගයකට පෙරලියාමෙන් සිදුවූ අනතුරකින් එක් අයෙකු තුවාල ලබා පේරාදෙණිය රෝහල්ට ඇතුලත් කර තිබෙනවා. අනතුරින්… Read More

Gossips

සෙවණගල සීනි කම්හලේ සේවක වර්ජනයක්

සෙවණගල සීනි සමාගමේ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ මෙම සමාගම යළි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යටතට පැවරීමට විරෝධය දක්වමින්. මෙම වර්ජනය හේතුවෙන් සෙවණගල සීනි සමාගමට උක් සපයන ගොවීන්ගේ ට්‍රක්… Read More

Gossips

සෞදි අරාබියේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්

සිය රටේ ප්‍රතිරූපය පිළිබඳ දැවැන්ත වෙනසක් අභියස සිටින සෞදි අරාබියේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අද ප්‍රකාශයට පත් කරනු ලැබුවා. සෞදියේ ඔටුන්න හිමි කුමරු ලෙස මොහොමඩ් බින් සල්මාන් කුමරු නම් කිරීමෙන්… Read More