Gossips

ධනංජය ද සිල්වාගේ නිවසට පොලිස් ආරක්ෂාව

ධනංජය ද සිල්වාගේ පියාගේ රත්මලානේ පිහිටි නිවසට සතියක කාලයක් සඳහා පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බව පොලිසිය පවසනවා. ධනංජය ද සිල්වාගේ සොයුරා වන සචිත්‍ර ද සිල්වා ප්‍රකාශකර ඇත්තේ තමාට ද තර්ජන පවතින බවයි…. Read More

Gossips

තීරණාත්මක නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අදයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීම සඳහා විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පැවැත්වෙනවා. ඒ, පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. එමෙන්ම මධ්‍යම කාරක… Read More

Gossips

වැසි සහිත කාලගුණය තවදුරටත්

දැනට දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණික තත්වය සහ වළාකුලින් බර ස්වභාවය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල… Read More

Gossips

කුවේට් හි සිටින බිරිඳ ගෙන්වා දෙන ලෙස සැමියා ඉල්ලයි

විදෙස් රැකියාවක් සදහා පසුගිය අප්‍රේල් මස 23 වනදා කුවේට් බලා පිටත්ව ගිය තම බිරිද යළි ගෙන්වා දෙන ලෙස හලාවත – ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි ඇගේ සැමියා බලධාරින්ගෙන් ඉල්ලීමක් කරනවා. තම බිරිද කුරුණෑගල… Read More

Gossips

සංස්කෘතික ඛේදවාචකයක් ගැන උසස් අධ්‍යාපන ඇමති කියයි

සෞන්දර්ය විශ්වවිද්‍යාල බිහිවීම ශ්‍රී ලාංකේය සංස්කෘතික ඛේදවාචකයේ සන්ධිස්ථානයක් බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ… Read More

Gossips

විදුහල්පතිගෙන් පහරකෑ සිසුවෙකු රෝහලේ

බලංගොඩ – එගොඩවලේගොඩ විද්‍යාලයේ ඉගෙනුම ලබන 12 හැවිරිදි සිසුවෙකුට විදුහල්පතිවරයා විසින් පහරදී තිබෙනවා. පහරකෑමට ලක් වූ සිසුවා මේ වනවිට රත්නපුර මහරෝහලේ තුන්වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන… Read More

Gossips

මුම්බායි නුවර මාර්ග ජලයෙන් යටවේ – ගුවන් ගමන්වලටත් බාධා

ඇද හැලෙන පූර්ව මෝසම් වැසි හේතුවෙන් ඉන්දියාවේ වානිජ අග නගරය ලෙස සැළකෙන මුම්බායි හි මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා. ධාරානිපාත වැසි සමඟ දැඩි සුළං තත්වයක්ද එහි දක්නට ලැබෙන අතර, විදුලි රැහැන් කඩාවැටී… Read More

Gossips

චීනය සහ ඇමරිකාව මුහුදට ගැටේ

දකුණු චීන මුහුදේ අයිතිය පිළිබඳ මතභේදයක් පවතින දිවයින් පෙළක් සම්බන්ධයෙන් ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා සිදුකළ ප්‍රකාශයට චීනය දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. ජාත්‍යන්තර නෞකා මාර්ගයක් වැටී ඇති… Read More

Gossips

ආසියානු කාන්තා කුසලාන තරගාවලිය අද ඇරඹේ

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, තායිලන්තය සහ මැලේසියාව සහභාගිවන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය මැලේසියාවේදී අද ආරම්භ වනවා. විස්සයි විස්ස තරගාවලියක් ලෙස පැවැත්වෙන… Read More

Gossips

අගමැති සහභාගී වූ උත්සවයකට එජාප හිටපු මහලේකම් තිස්ස එයි

නුගේගොඩ – නාලන්දාරාම විහාරස්ථානය නව බුද්ධ මන්දිරය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද සිදුකෙරුණා. අභිනව බුද්ධ මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ… Read More