Gossips

දකුණු උණුසුම් කළ කරන්දෙනිය උප සභාපති ඝාතනයේ ඝාතකයාට පොලිසිය එලූ දැල

දකුණු උණුසුම් කළ කරන්දෙනිය උප සභාපති ඝාතනයේ ඝාතකයාට පොලිසිය එලූ දැල කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් රණවීර වෙඩි තැබූ පුද්ගලයා පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ වී ඇති බව පොලීසිය… Read More

Gossips

අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් මිල පහළට

අනිද්දා (12) මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70 ක් දක්වා පහළ දමන බව ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පවසනවා. පසුගියදා සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනුව මේ වන විට වෙළදපොළේ භූමිතෙල්… Read More

Gossips

චීනය, හම්බන්තොට ගිවිසුමේ හිඟ වාරිකය ප්‍රමාද කරයි

හම්බන්තොට මාගම්පුර වරාය ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු ඩොලර් මිලියන 584 ක ඉතිරි වාරික මුදල ප්‍රමාද වීමේ තත්ත්වයක් උද්ගතවී තිබෙනවා. ඒ, චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම සමඟ එළඹි ගිවිසුමේ… Read More

Gossips

ජ.වි.පෙ. මන්ත්‍රී නලින්ද ජයතිස්ස අධිකරණයට

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් මුදල් ලබා ගත් බවට තමන් සම්බන්ධයෙන් චෝදනා කළ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක මෛත්‍රී ගුණරත්නට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවල එළඹෙන බව ජනතා විමුක්ති පෙරමුණේ… Read More

Gossips

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ මීළඟ වැඩසටහන ත්‍රිකුණාමලයේදී

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ මීළඟ දැනුම්වත් කිරීමේ වැඩසටහන ලබන 13 වනදා ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට නියමිතයි. මන්නාරම, මාතර සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල මීට පෙර මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු… Read More

Gossips

හෙටත් තද සුළං

දිවයිනේ ප්‍රදේ්ශ කිහිපයකට බලපා ඇති තද සුළං සහිත තත්වය ඉදිරි පැය 24 තුළත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්‍ෂ අතුල කරුණානායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී… Read More

Gossips

විස්සේ යටි අරමුණක් – ජා.නි.පෙ. න් චෝදනා

ජනතා විමුක්ති පෙරමුණ විසින් විසිවන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ බෙදුම්වාදී අරමුණකින් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය… Read More

Gossips

රජය සතු මුළු මූල්‍ය නොවන වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 814ක්

මධ්‍යම රජය සතු මෙතෙක් වාර්තා නොවූ සියලු මූල්‍ය නොවන වත්කම් වාර්තා කර ජනරජයේ මූල්‍ය ප්‍රකාශනය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරි වසර 02 තුළ ක්‍රියාත්මක කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය… Read More

Gossips

චීනයට එරෙහිව වියට්නාම වැසියන් වීථි බසී

චීන ආයෝජකයන් සමඟ වියට්නාමයේ ආර්ථික කලාප ඇති කිරීමට විරෝධය පළ කරමින් එරට ජනතාව ප්‍රධාන නගර සියල්ලේම උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා. උද්ඝෝෂකයන් පවසන්නේ චීන ආයෝජකයන් පසුකාලිනව තම රටේ ඉඩම් අත්පත් කරගැනීමක්… Read More

Gossips

ඇමරිකා – උතුරු කොරියා නායකයන් සිංගප්පූරුව බලා ගමන් අරඹයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර පැවැත්වෙන ඓතිහාසික හමුව සඳහා ඔවුන් දෙදෙනා තවත් සුළු වේලාවකින් සිංගප්පූරුවට ළඟාවීමට නියමිතයි. ඇමරිකානු ජනාධිපති… Read More