Gossips කුරුඳු බීජ හිඟයක් පසුගියදා බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කුරුඳු බීජ ලබාගැනීමේ ගැටළුවක් මතුව ඇති බව සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ හේතුවෙන් ඉදිරි කන්නයේ වගා කටයුතු… Read More
Gossips ජනපති, සෝමවීර සේනානායකගේ දේහයට අවසන් ගෞරව දක්වයි ප්‍රවීණ ගත්කතුවරයෙකු මෙන්ම සිනමා සහ ටෙලිනාට්‍ය තිර රචකයෙකු වූ අභාවප්‍රාප්ත සෝමවීර සේනානායකගේ දේහයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවසන් ගෞරව දක්වනු ලැබුවා. ඊයේ රාත්‍රියේ ඔහුගේ නිවසට ගිය ජනාධිපතිවරයා… Read More
Gossips ප්‍රියංකාගේ අවුරුදු 10 ක් බාල අලුත් පෙම්වතා ඉන්දීය සුපිරි නිළි ප්‍රියංකා චොප්රා හොලිවුඩ් නළුවකු මෙන්ම ගායකයකු ද වන 25 හැවිරිදි නික් ජෝනාස් සමග ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා. පසුගිය දින කිහිපයේ ප්‍රියංකා… Read More
Gossips ධීවරයින් පිරිසක් විරෝධතාවක කළුතර – මග්ගොන නගර මධ්‍යයේදී ධීවරයින් අද පෙරවරුවේ විරෝධතාවක නිරතවුණා. ඒ, පැවති මිලටම තමන්ට භූමිතෙල් ලබාදෙන ලෙස ඉල්ලමින්. මෙම අවස්ථාවට බේරුවල, පයාගල ප්‍රදේශවල ධීවරයින්ද එක්ව සිටියා. Read More
Gossips දයාසිරි ජයසේකර CIDයට පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් සිද්ධියට ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ… Read More
Gossips විදුලි ඉංජිනේරුවන්ගෙන් යළි රතු එළියක් – තැපැල් සේවකයනුත් අද සිට අඛණ්ඩ වර්ජනයක සිය ඉල්ලීම් සඳහා ස්ථීර විසඳුමක් අද (11) දිනයේදී නොලැබුණහොත් යළිත් විදුලි හදිසි බිඳවැටීම් සහ අලුත්වැඩියා කටයුතු වලින් පස්වරුවේ සිට ඉවත් වන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. ඔවුන් මේ… Read More
Gossips සල්ලි ගත්තේ කවුද ? උතුරේ මහ ඇමතිගෙනුත් ප්‍රකාශයක් අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් මැති ඇමතිවරුන් පිළිබදව දේශපාලන කරළිය දිනෙන් දින උණුසුම් වද්දී දෙමළ ජාතික සන්ධානය ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්… Read More
Gossips වාරියපොළට දැඩි සුළං – විදුලියත් බිඳ වැටේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළට ඊයේ රාත්‍රියේ බලපෑ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ප්‍රදේශයේ නිවාසවලට දැඩි හානි සිදුව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ප්‍රදේශයේ විදුලිබලයද… Read More
Gossips 16 කණ්ඩායම අනිද්දා ගෝඨාභය හමුවෙයි ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම අනිද්දා (13) හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමුවීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක… Read More
Gossips ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඝාතනයකට පුද්ගලයෙකු අත්අඩංගුවට ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් තුන්දෙනෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැල්ලම්පිටිය… Read More