Gossips

මාධ්‍යවේදී මහේෂ් නිස්සංක රක්ෂිත බන්ධනාගාරයට

පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී මහේෂ් නිස්සංක සහ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (13) නියෝග කර තිබෙනවා. ඔහු ඊයේ (12) මහර… Read More

Gossips

පුරාවස්තු කැණීම් කළ තුන්දෙනෙකු අත්අඩංගුවට

මොණරාගල – ගුරුහෙල ප්‍රදේශයේදී පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කරමින් සිටි පුද්ගලයින් 3 දෙනෙකු මොණරාගල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් කඩුවෙල සහ මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන… Read More

Gossips

මිනිරන් පතලකට විරෝධයක්

මිනිරන් පතලකට විරෝධය පළ කරමින් මැල්සිරිපුර – පන්ලියද්ද ඇතුළු ගම්මාන කිහිපයක ජනතාව මේ වන විට විරෝධතාවක නිරත වනවා. කොළඹ – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර – පන්ලියද්ද විහාරස්ථානය අසළ පැවැත්වෙන… Read More

Gossips

නිල්වලා ගඟේ සැඟවුණු ජීවිතය (ඡායාරූප)

මාතර – මහානාම පාලම මතින් පුද්ගලයෙකු අද (13) උදෑසන නිල්වලා ගඟට පැණ සියදිවි හානිකරගෙන තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ අවුරුදු 65ක් පමණ වයසැති පුද්ගලයෙක් මෙලෙස නිල්වලා ගඟට පැණ ඇති බවයි. මාතර පොලිසියේ… Read More

Sports

කොදෙව් සංචාරය අතරතුර ඇන්ජලෝ මැතිව්ස් හා ළහිරු ගමගේ දිවයිනට

COLOMBO (News 1st) – තරග 3කින් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් පෞද්ගලික හේතුවක් මත හා ළහිරු ගමගේ ආබාධයකට ලක් වීමෙන් යළි දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ දිවයිනට පැමිණෙන්නේ, ඔහු පළමු තරගය අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙනි. ඒ අනුව […]
The post කොදෙව් සංචාරය අතරතුර ඇන්ජලෝ මැතිව්ස් හා ළහිරු ගමගේ දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

තැපැල් වර්ජනය දිග් ගැස්සෙයි

තමන් ආරම්භ කළ වර්ජනය අද (13) දිනයේදීත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා. එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ ඊයේ (12) පස්වරුව වනවිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ… Read More

Gossips

පැෆ්රල් කථානායකට ලියයි

සීමානිර්ණ වාර්තාව සම්මත කර ජනතාවට තම පළාත් සභා නියෝජිතයින් පත් කරගැනීමට අවස්ථාව ලබාදෙන ලෙසට පැෆ්රල් සංවිධානය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරනවා. කථානායක කරූ ජයසූරිය වෙත ලිපියක් යොමු කරමින්… Read More

Gossips

රටම කම්පා කරවූ වෙඩි තැබීමෙන් රෝහල්ගතකළ කිරිවෙහෙර නාහිමියන්ට හදිසි සැත්කමක්

රටම කම්පා කරවූ වෙඩි තැබීමෙන් රෝහල්ගතකළ කිරිවෙහෙර නාහිමියන්ට හදිසි සැත්කමක් කිරිවෙහෙර නාහිමියන් සැත්කමින් පසු තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ වෙඩි ප්‍රහාරයට ලක්වූ කතරගම – කිරිවෙහෙර රජමහා විහාරාධිපති,… Read More

Gossips

පැරණි මිලට භූමි තෙල් දෙන්න – ජවිපෙ

ඉන්ධන පෙර පැවති මිලටම ලබාදෙන ලෙසට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති රජයෙන් ඉල්ලීමක් කරනවා. මාතර ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ භූමිතෙල්… Read More

Gossips

කිම් – ට්‍රම්ප්ට ඇරයුම් කරයි

නිළ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොං අන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධනා කර තිබෙනවා. ඒ, දෙරට රාජ්‍ය නායකයන් අතර සිංගප්පූරුයේදී පැවැති නිළ සාකච්ඡා සාර්ථකව… Read More