Gossips

ඇල්ජීරියාවේ ජනපති සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඇල්ජීරියාවේ ජනාධිපති අබ්දිලාසීස් බුටෙෆ්ලිකාට සිය ධුරයෙන් ඉවත් වී තිබෙනවා. ඒ, ඔහුට එරෙහිව පවතින ජනතා විරෝධතා හේතුවෙන්. මොහුට මෙම ධුරයෙන් ඉවත් වන ලෙසට එරට හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අහමඞ්… Read More

Gossips

කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළදපොළ ඊයේ දිනයේ ඉහළ යාමක් දක්නට ලැබුණා. සියළු කොටස් මිල දර්ශකය ඒකක 10.66කින් ඉහළ ගොස් ඒකක 5578.43ක් ලෙස වාර්තා වුණා. එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 14.28කින් ඉහළ ගොස් ඒකක 2730.99ක්… Read More

Gossips

“බක්මහ දිවුරුම” ඇරඹේ

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන “බක්මහ දිවුරුම” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ප්‍රකාශයට පත් කෙරේ. Read More

Gossips

මධුෂ්ගේ සාදයට සහභාගි වී පිටුවහල් කිරීමෙන් පසුව නිදහස් කළ පුද්ගලයෙකුගේ සහයකයින් මාධ්‍යවේදියෙකුට පහර දෙයි

පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හි අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසුව පොලිස් භාරයට ගනු ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු අද අලුයම මුදා හැර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන්… Read More

Gossips

ගාල්ල – කළුබෝවිටියන රක්ෂිතයේ ගින්න පාලනය කරයි

ගාල්ල – නෙළුව ප්‍රදේශයේ පිහිටි කළුබෝවිටියන රක්ෂිතයේ හට ගත් ගින්න ගුවන් හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා. ගින්න නිවීම සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ… Read More

Sports

දිමුත් කරුණාරත්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අමෙරිකානු ඩොලර් 7500ක දඩයක්

COLOMBO (News 1st) – බීමතින් රිය පදවා අනතුරක් කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් චර්යා ධර්ම පද්ධතිය කඩ කළේ යැයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට දඩ පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් චර්යා ධර්ම පද්ධතිය කඩ කිරීම හේතුවෙන් අමෙරිකානු ඩොලර් 7500ක දැවැන්ත දඩ මුදලක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය […]
The post දිමුත් කරුණාරත්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අමෙරිකානු ඩොලර් 7500ක දඩයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

රටක්ම බලා සිටි සුපිරි පිතිකරුට මෙවර ලෝක කුසලානයට එන්න බැරිවෙයි?

සුපිරි පිතිකරුවෙකුට මෙවර ලෝක කුසලාන තරඟාවලියට එක්වීමට නොහැකිවීමේ අවදානමක් මතුව ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම තත්වයට මුහුණදී ඇත්තේ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි… Read More

Gossips

Update : අයවැය ඡන්දය ගැන නිදහස් පක්ෂයේ තීන්දුවක් නෑ, 4 වනදා යළිත් රැස්වීමක් – දයාසිරි

අයවැය අවසන්වර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය භාවිතා කිරීම සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳ අද පැවති සාකච්ඡාවේදීත් අවසන් තීන්දුවක් නොගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්… Read More

Gossips

බීමතින් රිය පදවා අනතුරක් සිදුකළ දිමුත්ට ඩොලර් 7500ක් දඩයක්

බීමතින් රිය පදවා අනතුරක් සිදුකර ක්‍රීඩක කොන්ත්‍රාත්තු කඩ කිරීම හේතුවෙන් දිමුත් කරුණාරත්න හට ඇමෙරිකානු ඩොලර් 7500ක් දඩයක් නියම කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. බොරැල්ල, කිංසි හෝර්ටන්… Read More

Gossips

විෂ මත්ද්‍රව්‍ය ළඟ තබාගන්නා සහ භාවිත කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීති – ජනපති

විෂ මත්ද්‍රව්‍ය ළඟ තබාගන්නා සහ භාවිත කරන පුද්ගලයන්ට එරෙහිවද ඉදිරියේදී දැඩි නීති ක්‍රියාත්මක කරන බව ජනපති ප්‍රකාශ කළා. අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනපතිවරයා… Read More