COLOMBO (News 1st): ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. ඔහු මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයට දන්වමින් පවසා ඇත්තේ, තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දෙමින් තමන් මෙම තීරණයට එළඹි බවය. ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව ලැබීම තම ජීවිතයේ ලද භාග්‍යයක් ලෙස ද ඉසුරු උදාන දක්වා ඇති බව නිවේදනයේ […]
The post ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Author: admin
මෙන්ඩිස්ට, දික්වැල්ලට සහ ධනුෂ්කට ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් තරග තහනමක්: රු. මිලියන 10 බැගින් දඩයකුත් නියම කරයි..
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ලට වසරක ජාත්‍යන්තර තරග තහනමක් පනවා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එංගලන්ත තරග සංචාරයේදී ජෛව ආරක්ෂණ බුබුලෙන් පිටතට යෑමේ වරදට මෙම තහනමට අමතරව දඩ මුදලක් ද නියම කර ඇති බවය. ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ලට එල්ල […]
The post මෙන්ඩිස්ට, දික්වැල්ලට සහ ධනුෂ්කට ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් තරග තහනමක්: රු. මිලියන 10 බැගින් දඩයකුත් නියම කරයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ක්‍රිකට් තරග කාලසටහන මෙන්න…
COLOMBO (News1st) : ලබන සැප්තැම්බර් මාසයේදී දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ. එක්දින තරග 3ක් සහ පන්දුවාර 20 යි 20 තරග 3 කින් සමන්විත තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ, සැප්තැම්බර් 2 වනදා ය. එම සියලු තරග කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී […]
The post ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ක්‍රිකට් තරග කාලසටහන මෙන්න… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
වනිඳු හසරංග උපන් දිනයදා වාර්තාවක් ද තබමින් ඉන්දියාවට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට ගෙනදෙයි
COLOMBO (News 1st): ඉන්දියාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2 – 1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ඒ්, තුන්වැනි තරගයේදී ඉන්දියාවට එරෙහිව කඩුලු 07ක පෙරලිකාර ජයක් ලැබීමත් සමගිනි. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඉන්දියාව ප්‍රථමයෙන් පන්දුවට පන්දුවට පහර දීමට තීරණය කළේය. නමුත් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර […]
The post වනිඳු හසරංග උපන් දිනයදා වාර්තාවක් ද තබමින් ඉන්දියාවට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට ගෙනදෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
එංගලන්තයේදී විනය කැඩූ ධනුෂ්කට, මෙන්ඩිස්ට සහ දික්වැල්ලට ක්‍රිකට් තහනමක් පැනවීමට නිර්දේශ..
COLOMBO (News 1st) – ධනුෂ්ක ගුණතිලකට සහ කුසල් මෙන්ඩිස්ට වසර 02 බැගින් හා නිරෝෂන් දික්වැල්ලට මාස 18ක ක්‍රිකට් තරග තහනමක් පැනවීමට නිර්දේශ කර ඇතැයි වාර්තා වෙයි. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කළ පංච පුද්ගල කමිටුවක් විසිනි. කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක නිමා වූ එංගලන්ත තරග සංචාරයේදී ජෛව ආරක්ෂණ බුබුලෙන් පිටතට යෑමේ වරදට […]
The post එංගලන්තයේදී විනය කැඩූ ධනුෂ්කට, මෙන්ඩිස්ට සහ දික්වැල්ලට ක්‍රිකට් තහනමක් පැනවීමට නිර්දේශ.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
දෙවන T20 තරගයේදී ඉන්දියාව පැරදවූ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
COLOMBO (News 1st): ඉන්දියාව සමග පැවති දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 04ක විශිෂ්ට ජයක් හිමිවිය. ඒ් අනුව තරග 3කින් සමන්විත තරගාවලිය තරග 1 – 1ක් ලෙස ජයගෙන දෙපිලම සම තත්ත්වයේ පසුවේ. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය. ඒ් අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු […]
The post දෙවන T20 තරගයේදී ඉන්දියාව පැරදවූ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
වනිඳු හසරංග ICC 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට..
COLOMBO (News 1st) – අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව පන්දුවාර විස්සයි 20 පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව ඇත. වනිඳුට ඉදිරියෙන් පසුවන්නේ දකුණු අප්‍රිකානු පිල නියෝජනය කරනු ලබන තබ්රේස් ශම්සි වන අතර මෙතෙක් දිනක් දෙවැනි ස්ථානයේ පසු වූ ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන් තෙවැනි ස්ථානය දක්වා […]
The post වනිඳු හසරංග ICC 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
මැතිව් අබේසිංහට ඔලිම්පික් මූලික වටයේ තරගයේදී 08 වැනි ස්ථානය
COLOMBO (News 1st) – මැතිව් අබේසිංහ, 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙළේ සහභාගී වූ මූලික වටයේ තරගයෙන් 8 වැනි ස්ථානයට පත් විය. ඔහු තරග කළේ, පිරිමි මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වෙනි. මැතිව් එහිදී තත්පර 50යි දශම 6යි 2 ක කාලයක් සටහන් කළේ ය. හොංකොංහි යෙන්ටු හෝ යි එහි ප්‍රථම ස්ථානය දිනා ගත් අතර තත්පර 49යි දශම […]
The post මැතිව් අබේසිංහට ඔලිම්පික් මූලික වටයේ තරගයේදී 08 වැනි ස්ථානය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකා – ඉන්දීය 20 යි 20 අද (27) තරගය හෙටට කල්යයි
COLOMBO (News1st) : ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර අද (27) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය හෙට දිනය දක්වා කල් දමා තිබේ. ඉන්දීය ක්‍රීඩකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසී ය. ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර දෙවැනි පන්දුවාර 20 […]
The post ශ්‍රී ලංකා – ඉන්දීය 20 යි 20 අද (27) තරගය හෙටට කල්යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
මැතිව් අබේසිංහ අද ඔලිම්පික් තරග බිමට
COLOMBO (News1st) : ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ අද (27) ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේ තරග බිමට පිවිසෙයි. පිරිමි මීටර් 100 නිදහස් ආර පිහිණුම් ඉසව්වේ සිව්වැනි මූලික වටයේ තරගයට මැතිව් අබේසිංහ එක් වේ. තරගය මෙරට වේලාවෙන් පස්වරු 3. 39ට ආරම්භ වීමට නියමිතයි.
The post මැතිව් අබේසිංහ අද ඔලිම්පික් තරග බිමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.