Gossips

ඉතිහාසය, භාෂාව සහ ආගම පාසල් විෂය මාලාවෙන් ඉවත් නොකරන බව අධ්‍යාපන ඇමති කියයි

ඉතිහාසය, භාෂාව හෝ ආගම පාසල් විෂය මාලාවෙන් කිසි ලෙසකත් ඉවත් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. මෙම විෂයන් පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීමට සූදානමක් පවතින බවට පසුගිය දිනවල… Read More

Gossips

භික්ෂුන් වහන්සේලා පිරිසක් රාජ්‍ය උත්සව වර්ජනය කිරීමට සැරසේ

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී රාජ්‍ය උත්සව වර්ජනය කිරීමට සිදුවනු ඇතැයි පැවිදි හඬ සංවිධානය පවසනවා. කොළඹ අද (18) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ… Read More

Gossips

නව නි. ඇමතිවරුන් මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී

ඉදිරි ජනාධිපතිවරණයට පොදු සන්ධානයක් යටතේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා. පසුගියදා නියෝජ්‍ය… Read More

Gossips

යාපනය මයිලිටි වරාය ආසන්නයේ නැවක හදිසි ගින්නක් (ඡායාරූප)

යාපනය,කන්කසන්තුරය,මයිලිටි ධිවර වරායේ නැංගුරම් දමා තිබු පැරණි නැවක අද (18) අලුයම හදිසියේ ගින්නක් හටගෙන තිබෙනවා. කන්කසන්තුරය පැවසූවේ නැවේ භාණ්ඩ කිසිවක් නොතිබු අතර කාර්මික දෝෂයකට ලක්ව අදාළ නැවත… Read More

Gossips

තෙලිප්පලෙයි ගැටුමට පස්දෙනෙකු අල්ලයි

යාපනයේ – තෙලිප්පලෙයි පොලිස් වසමේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, චුන්නාකම් පොලීසිය සිදුකළ මෙහෙයුමකදියි. යාපනය – තෙලිප්පලෙයි – මල්ලාකම්… Read More

Gossips

තද සුළඟකින් අම්පාරේ නිවාස 150 කට හානි (ඡායාරූප)

අධික වර්ෂාවත් සමඟ ඊයේ පස්වරුවේ හමාගිය තද සුළඟකින් අම්පාර දිස්ත්‍රික්කයේ – උහන, සයින්දමරුදු ඇතුලූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 6 ක නිවාස 150 කට අධික සංඛ්‍යාවකට හානි සිදුව තිබෙනවා. ගස් කඩාවැටීම් නිසා… Read More

Gossips

රන්ජන්ට චෝදනා කෙටුම්පතක් ගොනු කරන්නැයි නීතිපතිවරයාට නියෝග

අධිකරණයට අපහාස කිරීමට අදාල නඩුව සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව ලබන මස 30 වනදා අධිකරණය හමුවේ චෝදනා කෙටුම්පතක් ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිට නියෝග කළා. ඒ මෙම නඩුව… Read More

Gossips

Update :- තැපැල් සේවක විරෝධයක් නිසා මාර්ගයක් අවහිර වෙයි

තැපැල් සේවක විරෝධයක් නිසා කොළඹ ඕල්කට් මාවත කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් අවහිරවී තිබෙනවා. Update :- June 18, 2018 12.54 pm ———————————————————— තැපැල් සේවක විරෝධතාවය නිසා ගමනාගමනයට බාධා තැපැල් සේවක විරෝධතාවක්… Read More

Gossips

මාධ්‍යවේදී මහේෂ් නිස්සංකට ඇප (ඡායාරූප)

පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මාධ්‍යවේදී මහේෂ් නිස්සංක සහ ඔහුගේ පුත්‍රයා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ ඔවුන් අද (18) මහර මහේස්ත්‍රාත්… Read More

Gossips

ඉන්ෆ්ලුවෙන්සා වැළඳී මියගිය දරුවෙකුගේ පියෙක් නඩු මගට

ඉන්ෆ්ලූවෙන්සා රෝගය වැළදී රෝහල් ගතකෙරුණු පසු ජීවිතක්ෂයට පත්වූ දරුවෙකුගේ පියෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වනවා. වෛද්‍යවරුන්ගේ නොසැළකිලිමත්කම හේතුවෙන්… Read More