Gossips

පොල්දූව මංසන්ධිය අසල වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක්

වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් පොල්දූව මංසන්ධිය අවට රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා. Read More

Gossips

‘හිරුට විස්සයි, තෑගි වැස්සයි’ – හිරු 20 වන සැමරුම වෙනුවෙන් ඔබට ලැබෙන ඇදහිය නොහැකි තෑගි මෙන්න (ඡායාරූප)

රේඩියෝ ඉතිහාසය උඩු යටිකුරු කරමින් දැවැන්තම තෑගි කන්දරාව ලබා දීමට හිරු සූදානම්. මෙම ඇදහිය නොහැකි දැවැන්ත තෑගි කන්දරාව ලබා දෙන්නේ හිරුගේ 20වන සංවත්සරයට සමගාමීවයි. ඒ අනුව ‘හිරුට විස්සයි, තෑගි වැස්සයි’… Read More

Gossips

පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මහරගම නගර සභා රැස්වීම ඇරඹෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරියන් 6 දෙනෙකු දිවුරුම්දීමෙන් පසු පළමු වරට මහරගම නගර සභාව අද රැස්වුණා. ඒ සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ…. Read More

Gossips

මුන්දලමේ ඉදිවන චීන කර්මාන්තශාලාවකට විරෝධය

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ඉවත් කරනු ලබන අලු උපයෝගි කර ගනිමින් පිඟන් ගඩොල් නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට විරෝධය පළ කර මුන්දලම – කල්ලකට්ටුව – අක්කර 412 ප්‍රදේශවාසීන් මේ වනවිට විරෝධතාවක… Read More

Gossips

බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ තිදෙනෙකු අත්අඩංගුවට

බගවන්තලාව – කොටියාගල වතුයායේ බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී මැණික් ගැරීමට උපයෝගී… Read More

Sports

චන්දිමාල්ට ICCයෙන් තරග තහනමක්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේදී පන්දුවේ හැඩය වෙනස් කිරීමට වැරදිකරු වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තරග තහනමක් පනවා තිබේ. මේ අතර ඔවුන් තීරණය කර ඇත්තේ, දෙවන තරගයේ පූර්ණ තරග ගාස්තුව ද ඔහුට දඩ වශයෙන් […]
The post චන්දිමාල්ට ICCයෙන් තරග තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් සිදුකළ ජාවාරම බත්තරමුල්ලේදී කොටු

බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසක් තුල පවත්වාගෙන ගිය ගණිකා නිවසක් ඊයේ (19) වටලා සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් මෙම ගණිකා නිවස පවත්වාගෙන ගොස් ඇති… Read More

Gossips

විසි දෙලක්ෂ පනස්දහසක විදේශීය දුම්වැටි තොගයක් කුරුණෑගලදී අල්ලයි (ඡායාරූප)

මුහුදු මාර්ගයෙන් මෙරටට එවන ලද භාණ්ඩ තොගයක් අතර සඟවා තිබූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කුරුණෑගල ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයකදී ඊයේ (19) රේගු නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා. ඩුබායි හි නිෂ්පාදිත… Read More

Gossips

කොටහේනේ නිවසක කාන්තා මළ සිරුරක්

කොටහේන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ඝාතනය කරන ලද කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (19) රාත්‍රියේ පොලීසිය සොයාගෙන තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ යාපනයේ සිට කොටහේන ප්‍රදේශයේ නිවසක ගෘහ සේවයට පැමිණි වයස… Read More

Gossips

පාර්ලිමේන්තුවට ඔප්පුව ලබාදීම අද

ශ්‍රී ජයවර්ධනපුර කෝ්ට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ නිල අයිතිය තහවුරු කෙරෙන හිමිකම් ඔප්පුව අද (20), ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් කථානායක කරූ ජයසූරියට පිළිගැන්වීමට… Read More