Gossips හිට්ලර් ගැන අස්ගිරි අනුනාහිමියන්ගෙන් පිළිතුරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ජන්ම දින සැමරුම් දානමය පුන්‍ය කර්මයේදී තමන් ප්‍රකාශ කළේ රටක් පාලනයේදී ඍජු ප්‍රතිපත්ති අවශ්‍ය බව මිස මිලේච්ඡ පාලනයක් අවශ්‍ය බව නොවේයැයි අස්ගිරි අනුනායක… Read More
Gossips ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් විසදුමක් ඉල්ලයි බේරේ වැව සීමා මාලකය ඉදිරිපිට ජේම්ස් පීරිස් මාවතේ දැනට ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් නිසා ජනතාවට සිදුවන අපහසුතා සොයා බැලීම කොළඹ – හුණුපිටිය – ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර හිමියන් එම… Read More
Gossips ජාති භේදවාදීන්ට විරුද්ධ විය යුතු බව ඇල්ලේ හිමියන් කියයි රට වෙනුවෙන් පෙනී සිටින ජාතී හිතෛශීන් මේ වනවිට ජාතිවාදීන් ලෙස හදුන්වන තත්ත්වයක් උද්ගතව ඇති බව දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රකාශ කළා. ඒ කොළඹ ඊයේ (22) පැවති… Read More
Gossips අල්ලසට බිල්පත් දෙන කහවත්තේ විදුහල්පති රත්නපුර – කහවත්ත ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති සුදත් ජයසුන්දර මහතා විසින් දරුවන් පාසලට ඇතුලත් කර ගැනිම වෙනුවෙන් දෙමාපියන්ගෙන් මුදල් අල්ලස් ලෙස ලබා ගන්නා බවට හිරු සී.අයි.ඒ. වෙත තොරතුරක් ලැබුණා…. Read More
Gossips එජාපයේ ජනපති අපේක්ෂකයා ගැන මත දෙකක් 2020 ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තවමත් තීරණය කර නොමැති බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි… Read More
Gossips හිට්ලර් ගැන අස්ගිරි අනුනාහිමියන්ගෙන් උත්තර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ජන්ම දින සැමරුම් දානමය පුන්‍ය කර්මයේදී තමන් ප්‍රකාශ කළේ රටක් පාලනයේදී ඍජු ප්‍රතිපත්ති අවශ්‍ය බව මිස මිලේච්ඡ පාලනයක් අවශ්‍ය බව නොවේයැයි අස්ගිරි අනුනායක… Read More
Gossips මාතර කොල්ලයට ඇල්ලූ කොස්ගොඩ තාරක ඇතුළු සැකකරුවන් රිමාන්ඩ් – පැන ගිය දෙදෙනා ගැනත් පරීක්ෂණ මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොස්ගොඩ තාරක ඇතුළු සැකකරුවන් 3 දෙනා ලබන 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද (23) නියෝග කළා. මාතර ප්‍රධාන… Read More
Gossips තැපෑල යළි මහ පාරට ඉල්ලීම්වලට විසදුම් ලබාදෙන ලෙස ආණ්ඩුවට බලකරමින් ප්‍රධාන වෘත්තීය සමිති රැසක ද සහභාගිත්වයෙන් ලබන සදුදා කොළඹදී විරෝධතාවක් සිදුකරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. කොළඹ මධ්‍යම… Read More
Gossips හිට්ලර් සහ බුදු දහම අතර සබදතාව අවබෝධ කර ගත නොහැකියි – අගමැති රනිල් හිට්ලර් සහ බුදු දහම අතර පවතින සබදතාව තමාට අවබෝධ කර ගැනීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඒ මාතර – මහාමන්තින්ද පිරිවෙනට වසර 125 ක් සපිරීම නිමිත්තෙන් අද (23) පැවති උත්සවයක් අමතමින්…. Read More
Gossips සැකයට තුඩුදෙන කරුණු රැසක් ඇතුළත් ඖෂධ මිලදී ගැනීමක් හදිසි ඖෂධ මිලදී ගැනීමේ මුවාවෙන් රජයට රුපියල් කෝටි ගණනක පාඩු සිදුකළ ටෙන්ඩර් අක්‍රමිකතා පසුගිය කාලයේ නිරන්තරයෙන් වාර්තා වුණා. සැකයට තුඩුදෙන කරුණු රැසක් ඇතුළත් එවන් මිලදී ගැනීමක් පිළිබඳ තොරතුරු… Read More