Gossips බලාගාර ඉදිකිරීමේ කටයුතු කඩිනමින් මහජන උපයෝගීතා කොමිසම මගින් දිගුකාලීන ජනන සැලැස්ම අනුමත වීමත් සමඟ විදුලි සැපයුම පූර්ණය කිරීමට අවශ්‍ය බලාගාර ඉදිකිරීමේ කටයුතු කඩිනම් කිරීමට විදුලිබල අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මහජන උපයෝගීතා… Read More
Gossips බිරිඳ ඝාතනය කර සියදිවි හානිකරගැනීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට තම බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තමන්ද තුවාල සිදුකරගෙන සියදිවි හානිකරගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම විල්ලූවවත්ත ප්‍රදේශයේ… Read More
Gossips වෙඩි හුවමාරුවෙන් මියගිය කොස්තාපල් සිහිකර මාතර වෙළඳසැල් වැසේ මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මියයාම පිළිබඳව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විවේචනාත්මක ප්‍රකාශයක්… Read More
Gossips මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරනවා – ඩලස් පළාත් සභා මැතිවරණ සිතියම හකුලා දැමීමට ආණ්ඩුව මේ වනවිටත් කටයුතු කර ඇති බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්…. Read More
Gossips චීනය ලෝකයේ ප්‍රමුඛත්වය ඉල්ලයි ගෝලීය පාලනයේ ප්‍රතිසංස්කරණ සඳහා චීනය පෙරමුණ ගත යුතු බව ජනාධිපති ෂී ජින් පිං පවසනවා. වියට්නාමයේ – හැනෝයි නුවරදී චීන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ යැයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා…. Read More
Gossips සැපයුම ඉහළ දැමීමට තෙල් අපනයනය කරන රටවල සංවිධානයේ තීරණයක් නිෂ්පාදන කප්පාදුවෙන් අනතුරුව තෙල් මිල දෙගුණයකින් පමණ ඉහළ යාමෙන් පසු තෙල් අපනයනය කරන රටවල සංවිධානය සිය සැපයුම ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. වියෙනා නුවරට රැස්වූ ඔපෙක් රටවල නියෝජිතයන් ඊයේ ගනු… Read More
Gossips කොදෙව් පිල කඩුලූ 5 ක් දැවී ලකුණු 132යි ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර බ්‍රිජ්ටවුන් හි පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානයේ පළමු ඉනිමේ පන්දුවට පහරදෙන කොදෙව් පිල කඩුලූ 5 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටියා. කාසියේ වාසිය… Read More
Gossips සෞදි කාන්තාවන් මැදියම් රැයේ වීථි බසී සෞදි රජයේ කාන්තාවන්ට රිය පැදවීමට පැවති තහනම ඊයේ සිට ඉවත් කිරීමත් සමඟ ඉරිදා රාත්‍රියේ කාන්තාවන් රැසක් එරට ප්‍රධාන නගරවල වීථිවලට පිවිසි බව විදෙස් වාර්තා සඳහන් කළා. මෙලෙස මෝටර් රථ පදවමින් තමන්ට… Read More
Gossips කිලිනොච්චියේදී දිවියෙකු ඝාතනය කිරීමට අදාළව අත්අඩංගුවට ගත් දෙදෙනා රිමාන්ඩ් කිලිනොච්චිය – අම්බාල්කුලම් ප්‍රදේශයේදී දිවියෙකු කුරිරු ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙදෙනා මේමස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. අම්බාල්කුලම් ප්‍රදේශයේ… Read More
Gossips ඔඩ්ඩුසුඩාන් යුද උපකරණ අත්අඩංගුවට ගත් සිද්ධියේ පලාගිය සැකකරු අත්අඩංගුවට මුලතිව් – ඔඩ්ඩුසුඩාන් හිදී ක්ලේමෝ බෝම්බයක් සහ යුද උපකරණ අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පලාගිය ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පරීක්ෂණ කණ්ඩායම් පවසන්නේ මාන්කුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට… Read More