Gossips සාලාවේ පිරිස් වන්දි ඉල්ලා විරෝධයේ තමන්ට මෙතෙක් වන්දි නොලැබුනු බවට චෝදනා කරමින් කොස්ගම – සාලාව අවි ගබඩාව පිපිිරීමෙන් නිවාස හා දේපළ අහිමි වුවන් පිරිසක් සාලාව නගරයේදි අද (24) විරෝධතාවක නිරත වුණා. කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ සිදුවු… Read More
Gossips පළතුරු ශාක කැපීම තහනම් කරමින් ගැසට් පත්‍රයක් ගෙන එන බව ජනාධිපති කියයි සියලුම පළතුරු ශාක කැපීම තහනම් කරමින් ගැසට් පත්‍රයක් ගෙන එන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද (24) පෙරවරුවේ පොළොන්නරුවේ පැවැති උත්සවයකට එක්වෙමින්. පොළොන්නරුව… Read More
Gossips තැපැල් වෘත්තීය ක්‍රියාමාර්ගය මාරාන්තික උපවාසයකට යන ලකුණු තම ඉල්ලීම්වලට විසදුම් ඉල්ලා ආරම්භ කර ඇති උපවාසය මාරාන්තික උපවාසයක් දක්වා දීර්ඝ කිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර තිබෙනවා. තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනයට අදට දින 14ක්…. Read More
Gossips දේශීය ව්‍යාපාරිකයන්ට සහන ලබාදීමට රජය කටයුතු කළ යුතුයි – බන්දුල ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා දේශීය කර්මාන්තකරුවන්ට හා ව්‍යාපාරිකයින්ට අවශ්‍ය සහන ලබාදීමට රජය කටයුතු කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන… Read More
Gossips වේඬරුවේ උපාලි මහනාහිමියන්ගේ ප්‍රකාශයෙන් ඇතැමුන් වාසි ගනිමින් සිටිනවා – හිටපු ජනපති අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ම දිනයේදී සිදුකළ ප්‍රකාශයෙන් දේශපාලන නායකයින් වාසි ලබා ගනිමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද… Read More
Gossips ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරඟ 3ක් අද ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරඟ 3ක් අද (24) පැවැත්වෙන අතර, එහිදී එංගලන්තය තරඟ වදින්නේ පැනමා කණ්ඩායමට එරෙහිවයි. මෙම තරඟයෙන් ජයග්‍රහණය කළහොත් එංගලන්තයට අවසන් කණ්ඩායම් 16 අතරට පිවිසීමට හැකි… Read More
Gossips පහතරට තේ වලට වැඩි ඉල්ලුමක් පසුගිය සතියේ තේ වෙන්දේසිය සඳහා තේ කිලෝග්‍රෑම් මිලියන 7.63ක් ඉදිරිපත් කෙරුණා. එහිදී පහතරට තේ වර්ග සඳහා සැලකිය යුතු ඉල්ලුමක් පැවති අතර, බී. ඕ.පී. වර්ගයේ තේ සඳහා ඊට පෙර සතියේ මිල ගණන් හිමි වූ බවයි තැරැව්කරුවන්… Read More
Gossips පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවිර දිසානායකගේ කැමැත්ත මීළග ජනාධිපතිවරයා ලෙස බැසිල් රාජපක්ෂ ඉදිරිපත් වන්නේ නම් තමා කැමැත්තෙන් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවිර දිසානායක පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අද (24) අම්පාර ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා… Read More
Gossips පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි, හෙට සලකුණ වැඩසටහනට පසුගිය දින කිහිපය තුළ රට තුළ දැඩි ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්වූ සිදුවීමක් වුණේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට සිර දඬුවමක් නියම වීමයි. එම තීන්දුවට එරෙහිව… Read More
Gossips දේවාලයක පිං කැටයක් කැඩූ පුද්ගලයෙකු අත්අඩංගුවට මාදම්පේ – මැදගම ප්‍රදේශයේ දේවාලයක පිං කැටයක් කඩා මුදල් සොරකම් කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු ගම්වාසීන් විසින් අල්වාගෙන පොලීසියට භාරදීමේ පුවතක් වාර්තාවුණා. ඊයේ රාත්‍රියේ එම දේවාලයට පැමිණි පුද්ගලයෙකු… Read More