Gossips

නාඳුනන පුද්ගල මළ සිරුරක් කැළණි ගඟෙන් ගොඩ ගනී

පෑලියගොඩ, ඔලියමුල්ල ප්‍රදේශයේදී කැළණි ගඟේ තිබී නාදුනන පුද්ගල මළ සිරුරක් ඊයේ (24) සොයාගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් මෙලෙස සොයාගත් බවයි. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක්… Read More

Gossips

වාරියපොළ මලගනේ වැවේ බිලිගත් ජීවිත දෙක ගොඩ එයි

මලගනේ වැවේ පතුලේ සැඟව ගිය ජීවිත දෙක හමුවේ වාරියපොළ – මලගනේ වැවේ ඔරුවක් පෙරළීමෙන් අතුරුදන්වූ පුද්ගලයන් දෙදෙනාගේ මළ සිරුරු ඊයේ (24) පස්වරුවේ සොයාගෙන තිබෙනවා. දන්සැලකට නෙළුම් කොළ කැඩීම සඳහා ගිය… Read More

Gossips

කොටහේන – ජම්පටා වීථියේ වෙඩි තැබීමක්

කොටහේන – ජම්පටා වීථිය ප්‍රදේශයේදී නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා. අද (24) රාත්‍රී 9.15 ට පමණ ජම්පටා වීථිය, 137 වත්ත ප්‍රදේශයේදී එල්ලවූ මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා… Read More

Gossips

කිලිනොච්චියේදී දිවියෙකු ඝාතනය කළ සිද්ධියට තවත් හතරක් අල්ලයි

කිලිනොච්චිය – අම්බාල්කුලම් ගම්මානයට කඩාවැදුණු දිවියෙකු එම ගම්වාසීන් විසින් පහරදී මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය… Read More

Gossips

මාතර – ගාල්ල සහ අම්බලන්ගොඩ – කොළඹ, දුරගමන් සේවා පෞද්ගලික බස් රථ වර්ජනයක්

කෙටි ගමන් සේවා බස් නැවතුම්පලවල දුරගමන් සේවා බස් රථ නැවැත්වීමට ඉඩ ලබා නොදීමට විරෝධය පළ කරමින් දකුණු පළාත් දුරගමන් සේවා පෞද්ගලික බස් රථ මේ වනවිට වර්ජනයක නිරතවනවා. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ… Read More

Gossips

දීගදන්තු කලා වැවෙන් අතුරුදන්

වෙඩි වැදීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින කලාවැව ජාතික උද්‍යානයේ ඇත් පන්තියේ සිටින දීගදන්තු එක දළ ඇතා දින කිහිපයක සිට කලා වැවෙන් අතුරුදන් වී ඇති බවට වාර්තා වනවා. අවුරුදු 25ත්, 30ත් අතර වයසේ… Read More

Gossips

වර්ජිත තැපැල් සේවකයන් අද යළි කොළඹට, හෙට සිට තැපෑල යථාවත් කරන බව විෂයභාර ඇමති කියයි

ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන ලෙස ආණ්ඩුවට බලකරමින් ප්‍රධාන වෘත්තීය සමිති රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී අද (25) විරෝධතාවක් පවත්වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. තැපැල් සේවකයින් ආරම්භ… Read More

Gossips

තුර්කියේ බලය යළිත් ජනපති අර්ඩවාන්ට

තුර්කි ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති තායිප් අර්ඩවාන් තවත් වසර 5 ක් සඳහා බලය හිමිකරගෙන තිබෙනවා. දැනට ප්‍රකාශිත ඡන්දවලින් අර්ඩවාන්ට හිමිව ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 53 ක්. ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵලය… Read More

Gossips

බහරේනයෙන් වැඩි අපනයන ආදායමක්

ශ්‍රී ලංකාව, බහරේන් රාජ්‍ය වෙත කළ අපනයන දෙගුණයකින් වැඩිවී ඇති බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. 2013 සිට 2017 වසර දක්වා ගෙවීගිය වසර 5 තුළ ශ්‍රී ලංකාව බහරේනය වෙත කළ අපනයනයන් රුපියල් මිලියන… Read More

Gossips

රත්මලානේ වෙඩි තැබීමක්

රත්මලාන – චක්කින්දාරාම ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් යුද හමුදා කෝප්‍රල්වරයෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අද (25) පෙරවරු 7.20 ට පමණ යුද… Read More