Gossips

යාපනයේ ළිඳකින් හමුවූ පාසල් දැරියගේ මරණයට හේතුව හෙළිවෙයි (ඡායාරූප)

යාපනයේ ළිඳකින් හමුවූ කුඩා දැරියගේ මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයේදි අනාවරණ වී තිබෙනවා. මරණ පරීක්ෂණය යාපනය රෝහලේදී පැවති අතර එහිදී හෙළිවී ඇත්තේ දැරියගේ ගෙල සිරකර ඝාතනය කර ඇති බවයි. ඊයේ සවස… Read More

Gossips

දකුණේ දුර ගමන් බස් රථ වර්ජනය අවසන්

දකුණු පළාත් දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කර තිබූ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය පවසනවා. එහි සභාපති සරත් විජිත කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා… Read More

Gossips

එල්.ටී.ටී.ඊ ආයුධ තොගයක් තමිල්නාඩුවේ

එල්.ටී.ටී.ඊ. සංවිධානය වළදමා තිබූ අවි ආයුධ තොගයක් තමිල්නාඩුවේ – රාමනාදන්පුරම් – සේවගේ වැව අසළ තිබී ඉන්දීය පොලීසිය මගින් සොයාගෙන තිබෙනවා. ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ දස දහසක්, රොකට් උණ්ඩ 400 ක් සහ අත්බෝම්බ… Read More

Gossips

තැපැල් වර්ජනයෙන් ගුවන් තොටුපළේ තැපැල් භාණ්ඩ ගොඩගැසේ

තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ශ්‍රිලංකන් ගුවන් සමාගමට අයත් විදෙස් තැපැල් බහලුම් අංශයේ දෛයිනික කටයුතු වලට දැඩි බධා එල්ලවි ඇති බව ගුවන්තොටුපල… Read More

Gossips

16 කණ්ඩායම විමල් හමුවෙයි

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම, අද ජාතික නිදහස් පෙරමුණ හමුවනවා. 16යේ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සඳහන් කළේ ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු… Read More

Gossips

දකුණේ වර්ජනයට අධිවේගයත් එක්වන ලකුණු

අද දිනයේ සේවයට වාර්තා නොකරන දකුණු පළාත් සියලූ දුර ගමන් සේවා බස් රථ රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ බලපත්‍ර අනිද්දා සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කළ බව ජාතික ගමනාගමන කොමිෂන්… Read More

Gossips

රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයින් ගණන් ගන්නේ නැහැ – රවී

දේශපාලනඥයින් විසින් ගනු ලබන තීරණ ඇතැම් රාජ්‍ය නිලධාරීන් විසින් නොසලකා හරින මට්ටමකට පැමිණ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ප්‍රකාශ කළා. අනුරාධපුර – නොච්චියාගම ප්‍රදේශයේ ඊයේ පැවැති… Read More

Gossips

තැපැල් වර්ජනය තවදුරටත්

තැපැල් වෘත්තීය සමිති සහ වැටුප් හා සේවක සංඛ්‍යාන කොමිසමේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද දිනයේත් පැවැත්වෙනවා. ඒ අනුව අද දහවල් 12 ට තම ගැටලූ වලට විසඳුම් ලබා ගැනීම සඳහා නැවත සාකච්ඡාවක් සිදුකරන බවයි… Read More

Gossips

මැයි මාසයේ තේ නිෂ්පාදනයේ වර්ධනයක්

මෙරට තේ නිෂ්පාදනය පසුගිය මැයි මාසයේදී සියයට 11කින් වර්ධනය වී තිබෙනවා. තේ වගාව සඳහා යහපත් කාලගුණයක් පැවතීම මෙන්ම සාපේක්ෂව අප්‍රේල් මාසයේ නිෂ්පාදනය අඩුවීම එම වර්ධනයට හේතුවයි. වසරේ මුල් මාස 5 සැලකූ… Read More

Gossips

නීතිවිරෝධී රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට

මැදපෙරදිග රැකියා ලබාදෙන බව පවසා නීතිවිරෝධී අන්දමින් මුදල් එක්රැස් කළ පුද්ගලයෙකු විදේශසේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී විදෙස් ගමන් බලපත්‍ර… Read More