Sports

රෝහලෙන් යළි පිටියට පැමිණි කුසල් ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

COLOMBO (News 1st) – පන්දු රකින අතරතුර සිදු වූ අනතුරෙන් පසු රෝහල්ගත වූ කුසල් ජනිත් පෙරේරා ඉක්මන් සුවය ලබා යළිත් පිටියට පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට අයුරින් ජයග්‍රහණයේ මාවත කරා රැගෙන ගියේය. ඒ, අනුව ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති 3වන සහ අවසන් ටෙස්ට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට සමත් විය. තරග 3කින් සමන්විත […]
The post රෝහලෙන් යළි පිටියට පැමිණි කුසල් ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

පළාත් සභා මැතිවරණය මේ වසරේ පැවැත්වීමට සාකච්ඡාවක්

පළාත් සභා මැතිවරණය මේ වසරේ දෙසැම්බර් මස පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. මැතිවරණ කොමිෂන්… Read More

Gossips

ලක්ෂ 12 ක වල්ලාපට්ට සමඟ සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට (ඡායාරූප)

නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට රැගෙන ආ වල්ලපට්ටා තොගයක් සමඟ සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර… Read More

Gossips

ඥාණසාර හිමියන්ගෙන් ආණ්ඩුවට චෝදනා

තමන් සිරගත කිරීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ කිරුළපන පිහිටි බොදුබල සේනා සංවිධාන මූලස්ථානයේ… Read More

Gossips

සන්ධ්‍යා එක්නැලිගොඩට මරණ තර්ජන ?

තමන්ට මරණ තර්ජන එල්ල වී ඇතැයි සන්ධ්‍යා එක්නැලිගොඩ පවසනවා. ඇය මෙම අදහස් පළ කළේ අද පස්වරුවේ කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. Read More

Gossips

ලංකාවට රන් පදක්කමක් දිනාදුන් දැරියකට ජනපතිගෙන් අත හිත

2018 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදුන් දැරියකට අද මුදල් ප්‍රදානයක් සිදු කෙරුණා. ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින්. 2018 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී… Read More

Gossips

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගැන බන්දුල කතාකරයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු අයකිරීමට අමතරව උපදෙස් ලබා දීමටත් ගාස්තු අයකරන ආයතනයක් බවට පත් කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පවසනවා. කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්… Read More

Gossips

යාපනයේ ළිඳකින් හමුවූ කුඩා දැරියගේ මරණය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

යාපනයේ ළිඳකින් හමුවූ කුඩා දැරියගේ මරණය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු යාපනය සුළිපුරම් ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 22 හැවිරිදි යාපනය සුළිපුරම් ප්‍රදේශයේ… Read More

Gossips

මුස්ලිම් වැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කළ ට්‍රම්ප්ගේ යෝජනාවට අනුමැතිය

මුස්ලිම් වැසියන් වෙසෙන රටවල වැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ඉදිරිපත් කළ යොජනාවට එරට අධිකරණය විසින් අනුමැතිය ලබාදී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා…. Read More

Gossips

විල්පිට රක්ෂිතයේ තවදුරටත් මෙහෙයුම්

පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඊයේ රාත්‍රියේ ඇති වූ වෙඩි හුවමාරුවේදී පළා ගිය සැකකරුවන් දෙදෙනා සොයා අකුරැස්ස – විල්පිට රක්ෂිතයේ තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ… Read More