Gossips එළවලු මිළ ඉහලයයි පසුගිය දිනවල පවතී අයහපත් කාලගුණය හේතුවෙන් එලවළු වගාව විනාශ විමෙන් එලවළු මිල ඉහල ගොස් ඇති බව කඳුරට එලවලු වෙළදුන් පවසනවා. ඔවුන් පවසන්නේ වැලිමඩ සහ වැල්ලවාය යන ප්‍රදේශවලින් පමණක් දැනට දේශිය වෙළදපලට… Read More
Gossips වැල්ලවාය රක්ෂිතයක ගින්නකින් අක්කර 20 ක් විනාශයි (ඡායාරූප) වැල්ලවාය කොටිකංබොක්ක රක්ෂිතයට අද (27) කිසියම් පුද්ගලයකු විසින් ගිනි තබා ඇති බව පොලිසිය පවසනවා. මේ වනවිට ගින්න රක්ෂිතය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි අප වාර්තාකරු පැවසුවේ. ගින්න හේතුවෙන්… Read More
Gossips යාපනය දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් ඥාතියාට අධිකරණය අද දුන් නියෝගය (ඡායාරූප) යාපනය – සුළිපුරම් ප්‍රදේශයේදී ගෙළ සිරකර සය හැවිරිදි පාසල් දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු ලබන 11 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ඔහු මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා… Read More
Gossips ශ්‍රී ලංකා රුපියල් කෝටි ගණන් මතු වූ මලයාසියානු හිටපු අගමැතිගේ නිවසෙන් එළියට ආපු අලුත්ම කතාව ශ්‍රී ලංකා රුපියල් කෝටි ගණන් මතු වූ මලයාසියානු හිටපු අගමැතිගේ නිවසෙන් එළියට ආපු අලුත්ම කතාව මලයාසියානු හිටපු අගමැතිගේ නිවසෙන් තවත් මුදල් තොගයක් සොයාගනී මලයාසියානු හිටපු අග්‍රාමාත්‍ය නජීබ්… Read More
Gossips ඉන්ධන මිල යාවත්කාලීන කිරීමට කමිටුවක් පෙර මාස දෙකෙහි ජාත්‍යන්තර මිල ගණන් මත පදනම්ව තුන්වන මාසයේ පස්වන දිනට පෙට්‍රරල් සහ ඩීසල් මිල යාවත්කාලීන කිරීමට අදාළව මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය… Read More
Gossips යාපනයේ දැරියගේ ඝාතකයා ඥාතියෙක් (ඡායාරූප) යාපනය – සුළිපුරම් ප්‍රදේශයේදී ගෙළ සිරකර සය හැවිරිදි පාසල් දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ ඥාතියෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 22 හැවිරිදි සැකකරු සුළිපුරම් – කාට්ටුපුලම්… Read More
Gossips යතුරුපැදියක් බස් රථයක ගැටී මව සහ පුතු රෝහලේ (ඡායාරූප) වැල්ලවාය මොණරාගල මාර්ගයේ වරුණගම ප්‍රදේශයේදී යතුරු පැදියක් ලංගම බස් රථයක ගැටී සිදු වූ රිය අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ මවක් සහ කුඩා දරුවෙකු බරපතල තුවාල ලබා මොණරාගල මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා…. Read More
Gossips ඉන්දුනීසියානු ප්‍රාදේශීය සභා මැතිවරණයට විශේෂ ආරක්ෂාවක් නගරාධිපතිවරුන් 171 දෙනෙකු තෝරා ගැනීම සදහා පැවැත්වෙන ඉන්දුනීසියානු ප්‍රාදේශීය සභා මැතිවරණය අද (27) ආරම්භ වුණා. මැතිවරණ හේතුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ඉන්දුනීසියාව පුරා ක්‍රියාත්මක බවයි විදෙස්… Read More
Gossips සති තුනකින් එලවළු මිල සාමාන්‍ය අතට ඉහල ගිය එළවළු මිල තවත් සති තුනක් පමණ පැවති හැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය පෙන්වා දෙනවා. එහි ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරි දුමින්ද ප්‍රියදර්ශන කියා සිටියේ ඉල්ලූමට සරිලන… Read More
Gossips ප්‍රබල බ්‍රසීලය අද තරග බිමට රුසියාවේ පැවත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට අදාලව අද (27) දිනයේත් තරග 04ක් පැවැත්වෙනවා. මෙක්සිකෝව – ස්විඩනය සමගත්, දකුණු කොරියාව ජර්මනිය සමගත් තරග වදින අතර, ස්විස්ටර්ලන්තය – කොස්ටරීකා කණ්ඩායම… Read More