Gossips

ඝාතනය වූ දැරියට සාධාරණය ඉල්ලා අදත් විරෝධතා

යාපනය – සුළිපුරම් ප්‍රදේශයේදී ගෙළ සිරකර සය හැවිරිදි පාසල් දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද පෙරවරුවේද විරෝධතාවක නිරතවුණා. ඒ, යාපනය වඩුක්කෝඩෙයි – සිත්තම්කේනි… Read More

Gossips

බන්දුල යළිත් මුදල් අමාත්‍යාංශයට

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ සිසිර ජයකොඩි අද යලි මුදල් අමාත්‍යාංශය වෙත පැමිණියා. ඒ, මුදල් අමාත්‍යාංශය ප්‍රචාරක දැන්වීම් සඳහා කරනු ලබන වියදම් සම්බන්ධයෙන්… Read More

Gossips

ආවා කල්ලියෙන් – ධනුරොක් කල්ලියට ප්‍රහාරයක්

යාපනය – මානිප්පායි ප්‍රදේශයේදී ආවා කල්ලියේ පිරිසක් විසින් ධනුරොක් කල්ලියේ සාමාජිකයෙකුගේ නිවසකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අද අලූයම එල්ලවූ මෙම ප්‍රහාරයෙන් ධනුරොක් කල්ලියේ සාමාජිකයා සහ ඔහුගේ… Read More

Gossips

පාතාලය මර්දනයට ආණ්ඩුව අසමත් – මන්ත්‍රී ෂෙහාන්

දිනෙන් දින උත්සන්න වන පාතාල ක්‍රියාකාරකම් මැඩලීමට රජය අපොහොසත් වී ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්…. Read More

Gossips

විවේචන මැද දහසයේ කණ්ඩායම අද බැසිල් හමුවේ

ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර සාකච්ජාවක් අද පැවැත්වෙනවා. පස්වරු 4ට බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ… Read More

Gossips

ලක්ෂ 47ක වටිනා මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 47ක් වටිනා මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද උදෑසන චෙන්නායි සිට පැමිණි මෙම… Read More

Gossips

මාස 3 ක් තුළ එච්.අයි.වී. ආසාදිතයන් 81 ක්

මේ වසරේ මුල් මාස තුන තුළ එච්.අයි.වී. ආසාදිතයන් 81 දෙනෙකු වාර්තා වන බව ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් රෝග මර්දන ව්‍යාපාරය පවසනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ කියා සිටියේ එච්.අයි.වී. වෛරසය පිරිමි… Read More

Gossips

වීසා ක්‍රමයත් අලුත්වේ

මෙරට ක්‍රියාත්මක වන වීසා ලබාදීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. වීසා ලබාදීමේ ක්‍රමවේදය දීර්ඝ කාලයකින් යාවත්කාලීන නොකිරීම තුළ මතුවී… Read More

Gossips

දන්සලකට ගිය පාසල් සිසුවෙකුට තවත් සිසුන් දෙදෙනෙකුගෙන් කඩු ප්‍රහාරයක්

වැලිපැන්න – මීගම – ආඳාවල ප්‍රදේශයේදී පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධාන කර තිබූ දන්සලක් වෙත යමින් සිටි 18 හැවිරිදි පාසල් සිසුවෙකුට තවත් සිසුන් දෙදෙනෙකු විසින් කඩු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පොලීසිය… Read More

Gossips

ඉබ්බාගමුව වැවේ දිය නාමින් සිටි පුද්ගලයෙකු අතුරුදන්

ගොකරැල්ල – ඉබ්බාගමුව වැවේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ රඹුක්කන – පරපේ ප්‍රදේශයේ සිට වන්දනා ගමනක පැමිණි පුද්ගලයෙකු බවයි පොලීසිය… Read More