Gossips

වීරවිල ගුවන් හමුදා ඉන්ධන පිරවුම්හලේ උණුසුම් තත්ත්වයක්

වීරවිල නගරයේ පිහිටි ගුවන් හමුදා සුබ සාධක සංගමයට අයත් තෙල් පිරවුම් හලේ අද උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. ඒ එයින් නිකුත් කරන ඩීසල් වල භූමිතෙල් මිශ්‍ර බවට පාරිභෝගිකයින් චෝදනා කිරීමත් සමඟින්. වීරවිල… Read More

Gossips

බංග්ලාදේශ කණ්ඩායම 360/4

සංචාරක ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමග චිතගොං හි පැවැත්වෙන සිව්දින ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමාවට පත්වන විට පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටි බංග්ලාදේශ ඒ කණ්ඩායම කඩුලූ 04 ක් දැවි ලකුණු 360 ක් ලබා සිටියා…. Read More

Gossips

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාව දෝෂ සහිතයි – නාමල් රාජපක්ෂ

හම්බන්තොට වරාය ඉදිකළ චීන සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලබාදී ඇති බවට හෙළි කළ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාවේ සාවද්‍ය… Read More

Gossips

මුම්බායි නුවර ගොඩනැගිල්ලකට සැහැල්ලූ ගුවන් යානයක් කඩා වැටේ

ඉන්දියාවේ – මුම්බායි නුවර ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක් මතට සැහැල්ලූ ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ අනතුරින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. යානය… Read More

Gossips

යාපනයේදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරයි

යාපනය – මනිපායි ප්‍රදේශයේදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පොලිසීය සදහන් කළේ අවුරුදු 70 ක් පමණ වූ මෙම කාන්තාව නිවසේ සිටියදී අද අලූයම කිසියම් පිරිසක් විසින් පැමිණ ඝාතනය කර… Read More

Gossips

රවී කරුණානායකගේ චෝදනාවකට මහබැංකු අධිපතිගෙන් පිළිතුරු

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මාධ්‍ය ඔස්සේ මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට නගන චෝදනා සනාථ කෙරෙන කරුණු කිසිවක් ඉදිරිපත් කර නොමැති බව මහබැංකු අධිපති ඉන්ද්‍රජිත්… Read More

Gossips

නයිරෝබි වෙළද සංකීර්ණයක ගින්නකින් 15 දෙනෙකු ජීවිතක්ෂයට

කෙන්යාවේ – නයිරෝබි අගනුවර වෙළද සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් 60 දෙනෙකුට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගින්න… Read More

Gossips

සයිටම් ආයතන හිටපු ප්‍රධාන විධායක නිලධාරියා යළි රිමාන්ඩ්

තම මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවට අසත්‍ය පැමිණිල්ලක් කළ චෝදනාවට අත්අඩංගුවට ගත් සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමීර සේනාරත්න ලබන මස 12 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර… Read More

Gossips

අල්ලස් ගත් කාර්යාල කාර්ය සහායකවරයෙකු අත්අඩංගුවට

රුපියල් 5000 ක අල්ලස් මුදලක් ලබා ගත් බකමූණ විදුලි උප කාර්යාලයේ සේවය කරන කාර්යාල කාර්ය සහයකවරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගලේවෙල ප්‍රදේශයේ පදිංචි… Read More

Gossips

මුලතිව් සිද්ධියට පරීක්ෂණයක් ඉල්ලයි

මුලතිව් – ඔඩිඩුසුඩාන් ප්‍රදේශයේ පසුගියදා සොයා ගැනුනු ක්ලේමෝ බෝම්බ ඇතුලූ යුද උපකරණ සම්බන්ධයෙන් ආණ්ඩුව පරීක්ෂණයක් සිදුකළ යුතු බව ජාතික රණවිරු එකමුතුව පවසනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට… Read More