Gossips වේල්ලවීදියේ ට්‍රාන්ස්පෝමරයක් පුපුරයි කොළඹ – වේල්ලවීදිය – ඩෑම් ස්ට්‍රීට් හි පිහිටි විදුලි ට්‍රාන්ස්පෝමරයක් පිපිරීයාමෙන් අද දහවල් ගින්නක් හට ගෙන තිබෙනවා. ගින්න පාලනය කිරීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් යෙදවූ බවයි වාර්තා වන්නේ…. Read More
Gossips ගමකට පැමිණි වන අලියෙකු රක්ෂිතයට එලවා දැමූ මෙහෙයුම හිඟුරක්ගොඩ කිරිමැටිය කහඹිලියාව ප්‍රදේශයට පැමිණ සිටි වන අලියෙකු සෝමාවතිය රක්ෂිතයට පළවාහැරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ පවතින වියළි කාලගුණය හමුවේ සෝමාවතිය… Read More
Gossips පුහුණු වැඩමුළුවක් සඳහා AIA රක්ෂණ සමාගම, Spurs පාපන්දු කණ්ඩායමේ පුහුණුකරුවන් දෙදෙනෙකු ගෙන්වයි AIA රක්ෂණ සමාගම, එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු කණ්ඩායමක් වන ටොටන්හම් හොට්ස්පර්ස් හි ඉතා ප්‍රසිද්ධ පුහුණුකරුවන් දෙදෙනෙකු ගෙන්වා ශ්‍රී ලංකාව තුළ පාපන්දු වැඩමුළුවක් පවත්වනු ලැබුවා. මෙම පුහුණු… Read More
Gossips කෝටි 700ක් වටිනා දියමන්තිය හා මැණික් කොල්ලය ගැන රයන්ගෙන් ප්‍රශ්න කරයි කෝටි 700ක් වටිනා දියමන්තිය හා මැණික් කොල්ලය සම්බන්ධයෙන් රංගන ශිල්පී රයන් හිලරි වැන්රූයන්ගෙන් මිරිහාන විශේෂ විමර්ශන ඒකකය ප්‍රශ්න කිරීමට පටන්ගෙන ඇති බව වාර්තා වනවා. පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ… Read More
Gossips update: අයවැය ගැන තීරණයක් ගැනීමට රැස්වූ සන්ධාන රැස්වීම එකගඟතාවකින් තොරව අවසන් අයවැයට ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට රැස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාකච්ඡාව එකගතාවකින් තොරව අවසන් වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර සඳහන් කළේ හෙට දිනයේදී… Read More
Gossips සරසවි සිසුන් විසුරුවා හැරියේ නෛතික රාමුවක් තුලදැයි සොයන්න පොලිස් පරීක්ෂණ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් ඊයේ සිදුකළ විරෝධතා පාගමන විසුරුවා හැරීම සදහා පොලීසිය ක්‍රියා කළේ නෛතික රාමුවක් තුලද යන්න සොයා බැලීම සදහා විශේෂ පරීක්ෂණයක්… Read More
Gossips අනාරක්ෂිත ඇලකට වැටීමෙන් කුඩා දරුවෙක් මරුට සෙවනගල ප්‍රදේශයේ නිවසක් අසල ඇති අනාරක්ෂිත ඇලකට වැටීමෙන් කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා. ඊයේ (03) සවස මෙම දරුවා මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මියගිය… Read More
Gossips ජනපති පාර්ලිමේන්තුවට – සයිටීස් සමුළුවේ සූදානම ගැන ජවිපෙ ගැටළුවක් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ දෙවන වාර්තාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පසුගිය වසරේ පෙබරවාරි 23 වනදා සිට ඔක්තෝම්බර් 12 වනදා දක්වා කාලය තුළ රාජ්‍ය… Read More
Gossips මෙගාවොට් 220ක් ලබාගත හොත් කප්පාදුව නැවැත්විය හැකියි විදුලි අර්බුදය හමුවේ පෞද්ගලික බලාගාර දෙකකින් තවදුරටත් විදුලිය ලබා ගැනීම සඳහා වසර දෙකක කාලයකට ගිවිසුම් ගතවීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. එම බලාගාර වන්නේ ඒෂියා පවර් සහ මාතර ඒස් යන බලාගාර… Read More
Gossips රජයේ විධායක ශ්‍රේණි 16 ක නිලධාරීන් කොටුවේ විරෝධතාවක වැටුප් විෂමතා ඇතුලූ ගැටළු කිහිපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ විධායක නිලධාරීන්ගේ කමිටුව ගාලූ මුවදොරට පිවිසෙන ලෝටස් වටරවුම අසළ මාර්ගයේ විරෝධතාවක නිරතවුණා. විධායක ශ්‍රේණි 16 ක නිලධාරින් පිරිසක්… Read More