Gossips ලක්ෂ 48 කට අධික මැණික් තොගයක් සමඟ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට (ඡායාරූප) නීතිවිරෝධී ලෙස රුපියල් ලක්ෂ 48 කට අධික වටිනාකමකින් යුත් මැණික් තොගයක් මෙරටට රැගෙන ආ චීන ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ… Read More
Gossips විජයකලාගේ ප්‍රකාශය ගැන සී.අයි.ඩී., ටී.අයි.ඩී. ඇතුලු පොලීසියේ තැන් තුනකට පැමිණිලි එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අද පොලිස් මූලස්ථානයට පැමිණිලි ඉදිරිපත් කළා. පිවිතුරු හෙළ උරුමය,… Read More
Gossips ගුරු විදුහල්පතිවරු අද ලෙඩවෙයි දේශපාලන පලිගැනීම් මුවාවෙන් අධ්‍යාපන සේවාවන්ට සිදුකරන පත්වීම් නතර කරන ලෙස ඉල්ලා සැලසුම් කල පරිදි අද (04) දිනයේ අසනීප නිවාඩු දැමීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව අධ්‍යාපනය සුරැකීමේ වෘත්තිය… Read More
Gossips බැඳුම්කර වාර්තාවේ ඇමුණුමක් ගැන ජනපති ලේකම්ගෙන් පැහැදිලි කිරීමක් මහබැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව සමඟ තුන්වන ඇමුණුමක් ඉදිරිපත් වී නොමැති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු පවසනවා. ජාතික නිදහස්… Read More
Gossips FIFA 16යේ අවසන් ගැටුමේ තරඟය උඩුයටිකුරු කළ සුපිරි ගෝලය මෙවර ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තම කණ්ඩායමේ නම සටහන් කරගැනීමට එංගලත්නය ඊයේ සමත් වූවා. ඒ කොලොම්බියාව සමඟ පැවති තියුණු තරඟයේ ජය දඬුවම් පහරින් 4ට 3ක් ලෙස හිමිකරගනිමින්. තරඟයේ… Read More
Gossips උතුරු කොරියාව ගැන ට්‍රම්ප්ගෙන් සහතිකයක් උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම්වල නිරත වන බවට පළ වන වාර්තා අසත්‍ය බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික අත්හදා… Read More
Gossips ගෝඨාභය අද පළමු වරට පොහොට්ටුවේ කාර්යාලයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දේශපාලන කටයුත්තක් වෙනුවෙන් පළමු වරට අද (04) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ – බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයට පැමිණෙනවා. ඒ, නිදහස් සන්ධානය නියෝජනය කළ… Read More
Gossips බැඳුම්කරේ ගැන ජවිපෙ තවත් පරීක්ෂණයක් ඉල්ලයි විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලෙන්ද බැඳුම්කර ගණුදෙනුවේදී මුදල් වංචා කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී ඊයේ (03) ප්‍රකාශ කළා. ඊට රාජ්‍ය… Read More
Gossips වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙළඳුන් සොයා මෙහෙයුම් වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛන්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. පසුගිය ජුනි 29 වනදා කිලෝග්‍රෑම් 12.5 හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් සහ කිලෝග්‍රෑම්… Read More
Gossips ස්වීඩනය ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ ඉඩ වෙන්කර ගනී ස්විස්ටර්ලන්තය සමඟ අද (03) පැවති තරඟය ජය ගනිමින් ස්වීඩනය මෙවර ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත්තා. ස්වීඩනය මෙම තරඟය ජය ගත්තේ ගෝල එකට බිංදුවක් ලෙසයි. Read More