Sports

චීනය ඔලිම්පික් පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණේ..

COLOMBO(News 1st ) – 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ, පදක්කම් සටහනේ පෙරමුණ තවදුරටත් හිමි කර ගැනීමට චීනය සමත්ව සිටී. ඒ, රන් පදක්කම් 37ක් රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 17ක් දිනා ගනිමිනි. පදක්කම් සටහනේ දෙවැනි සහ තෙවනි ස්ථාන පිළිවෙළින් අමෙරිකාව සහ ජපානය හිමි කරගෙන සිටී. මේ අතර ඔලිම්පික් ක්‍රීඩා උළලේ බීච් වොලිබෝල් පිරිමි ඉසව්වේ රන් පදක්කම නෝර්වේ […]
The post චීනය ඔලිම්පික් පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණේ.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මැරතන් කාන්තා ඉසව්වේ රන් පදක්කම කෙන්යාවට

COLOMBO (News 1 st) – කෙන්යාවේ පෙරෙස් ජෙප්චර්චි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මැරතන් කාන්තා ඉසව්වේ රන් පදක්කම අද දිනා ගත්තාය. ඒ, පැය 2යි මිනිත්තු 27යි තත්පර 20ක කාලයක් සටහන් කරමිනි. මැරතන් කාන්තා ඉසව්වේ, ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යාවේ බ්‍රිජිඩ් කොස්ගේට හිමි වූයේ රිදී පදක්කමයි. ලෝකඩ පදක්කම අමෙරිකාවේ මොලි සෙයිඩල් දිනා ගත්තාය.
The post මැරතන් කාන්තා ඉසව්වේ රන් පදක්කම කෙන්යාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කිලෝමීටර් 20 කාන්තා ඇවිදීමේ තරග ඉසව්වේ රන් පදක්කම ඉතාලියට

COLOMBO (News 1st ) – ඉතාලියේ ඇන්ටොනෙලා පල්මිසානෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේ කිලෝමීටර් 20 ඇවිදීම කාන්තා තරග ඉසව්වේ රන් පදක්කම අද දිනා ගත්තාය. ඒ, සඳහා ඇය ගතකළ කාලය පැයයි මිනිත්තු 29 යි තත්පර 12කි එම ඉසව්වේ රිදී පදක්කම කොලොම්බියාවේ ලොරේනා අරේනාස් දිනා ගත් අතර ලෝකඩ පදක්කම චීනයේ හොං ලියූ දිනා ගැනීමට සමත් විය.
The post කිලෝමීටර් 20 කාන්තා ඇවිදීමේ තරග ඉසව්වේ රන් පදක්කම ඉතාලියට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

යගුලිය විසි කිරීමේ ඔලිම්පික් වාර්තාව අලුත් කරයි

COLOMBO (News 1st) – යගුලිය විසි කිරීම පිරිමි ඉසව්වේ ලෝක ශූර අමෙරිකාවේ රයන් කෲසර් අද(05) එම ඉසව්වේ ඔලිම්පික් වාර්තාව යළි අලුත් කර තිබේ. ඒ, මීටර් 23 යි දශම 3 යි 0 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින්ය. එම ඉසව්වේ රිදී පදක්කම අමෙරිකාවේ ජෝ කොවැක්ස් දිනා ගත් අතර ලෝකඩ පදක්කම නවසීලන්තයේ තෝමස් වෝල්ශ් දිනා ගත්තේ ය.
The post යගුලිය විසි කිරීමේ ඔලිම්පික් වාර්තාව අලුත් කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අලුත් වූ ලෝක වාර්තාව..

COLOMBO (News 1st) – ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 400 කඩුලු මතින් දිවීම කාන්තා ඉසව්වේ ලෝක වාර්තාව අද(04) අලුත් විය. මීටර් 400 කඩුලු මතින් දිවීම කාන්තා ඉසව්වේ අවසන් තරගය අද උදෑසන පැවැත්විය. සිඩ්නි මැක්ලෝලින් එම ඉසව්ව, තත්පර 51 යි දශම 4 යි 6 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් රන් පදක්කම දිනා ගත්තේ, ඇය විසින්ම පිහිටුවා තිබූ […]
The post අලුත් වූ ලෝක වාර්තාව.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාවේ අවසන් ඔලිම්පික් බලාපොරොත්තුවත් බිඳ වැටෙයි: ”මට ලබා දුන් දිරිගැන්වීම සියල්ලටම ස්තුතියි” – මැතිල්ඩා කාල්සන්

COLOMBO (News 1st) – ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව තබා තිබූ අවසන් බලාපොරොත්තුවත් අද බිඳ වැටුණි. ඒ, අශ්වාරෝහක තරග ඉසව්ව සඳහා එක් වූ මැතිල්ඩා කාල්සන් සුදුසුකම් ලබා ගැනීමේ තරගය සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙනි. අශ්වාරෝහක තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැතිල්ඩා කාල්සන් අද(03) සවස ඔලිම්පික් තරග බිමට පිවිසියා ය. එම සුදුසුකම් ලබා ගැනීම වටය […]
The post ශ්‍රී ලංකාවේ අවසන් ඔලිම්පික් බලාපොරොත්තුවත් බිඳ වැටෙයි: ”මට ලබා දුන් දිරිගැන්වීම සියල්ලටම ස්තුතියි” – මැතිල්ඩා කාල්සන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාවේ මැතිල්ඩා කාල්සන් හෙට ඔලිම්පික් තරග බිමට..

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ මැතිල්ඩා කාල්සන් හෙට(02) ඔලිම්පික් තරග බිමට පිවිසීමට නියමිතය. ඒ, අශ්වාරෝහක තරග ඉසව්ව සඳහායි. ඇය සහභාගී වන තරගය මෙරට වේලාවින් හෙට සවස 3.30 ට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
The post ශ්‍රී ලංකාවේ මැතිල්ඩා කාල්සන් හෙට ඔලිම්පික් තරග බිමට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඔලිම්පික් මීටර් 100 රන් පදක්කම ඉතාලියේ ලැමොන්ට් ජේකොබ්ස්ට

COLOMBO(News 1st) – ඉතාලියේ මාසල් ලැමොන්ට් ජේකොබ්ස්, 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ, වේගවත්ම ක්‍රීඩකයා ලෙස අද කිරුළු පැළඳුවේය . ඒ, මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින්ය. 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 100 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගය අද(01) සවස පැවැත්විය. තත්පර 9යි දශම 8යි0ක කාලයක් සටහන් කළ ඉතාලියේ මාසල් ලැමොන්ට් ජේකොබ්ස් […]
The post ඔලිම්පික් මීටර් 100 රන් පදක්කම ඉතාලියේ ලැමොන්ට් ජේකොබ්ස්ට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නවසීලන්තය ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි කාන්තා රන් පදක්කම දිනාගනී

COLOMBO(News 1st) – නවසීලන්ත කණ්ඩායම 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි කාන්තා අංශයේ රන් පදක්කම දිනා ගත්තේ ය. ටෝකියෝහිදී රන් පදක්කම සඳහා පැවති තරගයේදී ලකුණු 26ට 12ක් ලෙස ඔවුන් හමුවේ පරාජය වූයේ ප්‍රංශ කණ්ඩායමයි. මේ අතර එම ඉසව්වේ ලෝකඩ පදක්කම වෙනුවෙන් බ්‍රිතාන්‍ය කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ෆිජි කණ්ඩායම ජය වාර්තා කළේ ය.
The post නවසීලන්තය ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි කාන්තා රන් පදක්කම දිනාගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

යුපුන් අබේකෝන්ගේ ඔලිම්පික් පදක්කම් සිහිනය බොඳවෙයි

COLOMBO (News1st) : 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 100 මූලික වටයේ තුන්වැනි තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් එහි 06 වැනි ස්ථානයට පත් විය. තත්තපර 10යි දශම 3යි 2ක කාලයක් සටහන් කළ ඔහු අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූයේ නැහැ. වසර 25කට පසු ඔලිම්පික් උළෙලක මීටර 100 ඉසව්ව නියෝජනය කළ පළමු ශ්‍රී […]
The post යුපුන් අබේකෝන්ගේ ඔලිම්පික් පදක්කම් සිහිනය බොඳවෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.