මින්නේරිය ජාතික වනෝද්‍යානය තුළ දඩයම් කළ මුවමස් තොගයක් වනජීවී නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා. වනෝද්‍යානය තුළ පුද්ගලයින් දෙදෙනෙකු මුවන් දඩයම් කරන බවට ලද තොරතුරකට අනුව ඊයේ පස්වරුවේ මින්නේරිය… Read More
Author: admin
කොදෙව්වන් ඉදිරියේ බංග්ලාදේශයට අන්ත පරාජයක්
(News 1st) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 219කින් පරාජය විය. ඇන්ටිගුවාහිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 43ක් පමණි. බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරුවන් 10 දෙනෙකුටම ලකුණු 10 සිමාව පසු කිරීමට නොහැකි විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ […]
The post කොදෙව්වන් ඉදිරියේ බංග්ලාදේශයට අන්ත පරාජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

