Gossips

අතුරුදන් වූ ධීවරයින් සෙවීමට ඉන්දීය හෙලිකොප්ටරයක්

ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් 7 දෙනා සෙවීමේ මෙහෙයුම් සදහා ඉන්දීය හෙලිකොප්ටර් යානයක් යොදවා ඇති බව ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ හිරු ප්‍රවෘත්ති… Read More

Gossips

පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවේ ගින්නක්

පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවේ අද හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා. සීනි පැණි කැට බවට පත් කර අවසන් නිෂ්පාදනය දක්වා වූ සැකසුම් යන්ත්‍ර පිහිටි කොටසේ මෙම ගින්න හට ගෙන තිබූ බවයි හිරු ප්‍රාදේශිය වාර්තාකරු… Read More

Gossips

ජපානයේ ආපදා මරණ 38 දක්වා ඉහළට

බටහිර සහ මධ්‍යම ජපානයේ පවතින දැඩි වර්ෂාවත් සමග ඇති වූ ජල ගැලීම්වලින් දැනට මියගිය සංඛ්‍යාව 38 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් වාර්තා ප්‍රකාශ කළා. තවත් 50 කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව සිටින බවයි එම… Read More

Gossips

ධීවර විරෝධතාව නිසා ගාලූපාර යලි අවහිර වෙයි

මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් 7 දෙනා සොයා දෙන ලෙස ඉල්ලා පැවැත්වෙන ධීවර විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු හික්කඩුව – තොටගමුව මංසන්ධියෙන් යළි අවහිර වී… Read More

Gossips

ජපානයේ ජල ගැලීම් නිසා 27 ක් මරුට

බටහිර සහ මධ්‍යම ජපානයේ පවතින දැඩි වර්ෂාවත් සමග ඇති වූ ජල ගැලීම්වලින් දැනට පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. තවත් 47 දෙනෙකු අතුරුදන් වී ඇති අතර පුද්ගලයින් 5 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති… Read More

Gossips

මල්වතු ඔයේ රොන්මඩ ඉවත් කිරීම ඇරඹේ

අනුරාධපුර – මල්වතුඔය පිටාර ගැලීම නිසා සිදුවන ගංවතුර අවදානම අවම කිරීමේ අරමුණින් සංවිධාන කර තිබූ අවදානමට පෙර සූදානම වැඩසටහන අද ආරම්භ වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. මල්වතු… Read More

Gossips

මුහුදේ සුළං වේගය තරමක් ඉහළට

දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල සුළෙඟේ වේගය තරමක් වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව පුත්තලම සිට කොළඹ මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා… Read More

Gossips

සොරකම් රැසකට සම්බන්ධ තරුණයන් 6 ක් අත්අඩංගුවට

නිවාස සහ වෙළඳසැල් බිඳ දේපළ සොරකම් කිරීම සහ නවතා ඇති යතුරුපැදි පැහැර ගැනීම ඇතුලු සොරකම් රැසකට සම්බන්ධ තරුණයන් 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට ලැබුනු… Read More

Sports

මාතර රාහුල – ශාන්ත තෝමස් පාපන්දු තරගය විසඳුමකින් තොරව අවසන් වෙයි

COLOMBO (News 1st) – මාතර රාහුල විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලාන්තර ‘රන් දද සටන’ වාර්ෂික පාපන්දු තරගය ඊයේ පැවැත්විය. පාපන්දු තරගය මෙවර පැවැත්වුණේ 17 වැනි වරටයි. මාතර, ජර්මන් මිත්‍රත්ව ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ ගෝල රැස් කිරීම ආරම්භ කළේ රාහුල විද්‍යාලයයි. ඔවුන් පළමු අර්ධයේදී ගෝල 2ක් රැස් කළේය. දෙවැනි අර්ධයේදී ශාන්ත තෝමස් කණ්ඩායම ගෝල 2ක් රැස් කළ අතර […]
The post මාතර රාහුල – ශාන්ත තෝමස් පාපන්දු තරගය විසඳුමකින් තොරව අවසන් වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

තැපැල්පතිවරයාට මාරුවක් – වෘත්තීය සංගම් නොසතුටින්

තැපැල්පති රෝහණ අබේරත්නගේ ස්ථාන මාරුවත් සමඟ තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු යළිත් වරක් අර්බුදයට පත්වීමේ අවදානමක් පවතින බව තැපැල් වෘත්තිය සමිති සඳහන් කළා. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉල්ලීමකට… Read More