Gossips

පාකිස්ථානයට ජය

ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ සමඟ පැවති තුන්කොන් පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට පාකිස්ථාන කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ හරාරේ ක්‍රීඩාංගනයේදී ඕස්ට්‍රේලියාව සමග පැවති අවසන්… Read More

Gossips

වසර බිලියන 2 කට වඩා පැරණි බැක්ටිරියාවක් රාජාංගණ වැවේ

රාජාංගනය වැවේ ජලය මේ දිනවල තද කොළ පැහැයෙන් වර්ණවත් වී දැඩි දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. පවතින තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ රාජාංගනය ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක්. ‘‘වැව හොදටම… Read More

Gossips

හෙට්ටිවීථියේදී කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකුට වෙඩි තබා ඝාතනය කරයි

පිටකොටුව – හෙට්ටිවීථිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු මියගොස් තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මොහු… Read More

Sports

ශ්‍රී ලංකා-ලිතුවේනියා පාපන්දු තරගය ජය පැරදුමකින් තොරව අවසන්

ශ්‍රී ලංකාව හා ලිතුවේනියා කණ්ඩායම් අතර පැවති සුහද පාපන්දු තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත්විය. වසර 6 කට පසු විදේශීය පාපන්දු කණ්ඩායමක් මෙර සංචාරයක යෙදුන පළමු අවස්ථාව මෙයයි. තරගය විදුලි ආලෝකය මධ්‍යයේ කොළඹ තුරග තරග පිටියේදී පැවැත්විණ. ලිතුවේනියා පාපන්දු කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීමේ 106 වන ස්ථානයේ සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ එහි 200 […]
The post ශ්‍රී ලංකා-ලිතුවේනියා පාපන්දු තරගය ජය පැරදුමකින් තොරව අවසන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

යතුරුපැදි සොරකම් කළ අයෙක් මීගමුවේදී පොලිස් දැලේ

විවිධ ප්‍රදේශවලින් යතුරුපැදි සොරකම් කළ පුද්ගලයෙකු මීගමුව නීතිය බලාත්මක කිරීමේ පොලිස් ඒකකය විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු කටාන ප්‍රදේශයේ පදිංචිකරු එක්දරු… Read More

Gossips

නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් කියයි

මෙරට නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඒ මාතර අද (08) පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්. Read More

Gossips

ETI ආයෝජකයින්ගේ මුදල් චිත්‍රපට නිෂ්පාදනයට යොදාගෙන ඇති බවට අනාවරණයක්

ඊ.ටී.අයි. ආයෝජකයින්ගේ මුදල් චිත්‍රපට නිෂ්පාදනයට යොදාගෙන ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි පවසනවා. ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය අද (08) පැවැත්වූ ප්‍රවෘත්ති… Read More

Gossips

සී.අයි.ඒ. ඇසට හසුවූ ව්‍යාජ මුදල් වංචාව

හිරු සී.අයි.ඒ.හරහා ඊයේ (07) අප හෙළි කළේ සති අන්ත පුවත්පත්වල මෝටර් රථ හා ඉඩකඩම් විකිණීමට දැන්වීම් පළ කළ පසු එහි ඇති දුරකථන අංකවලට ස්වාමීන්වහන්සේ නමක ලෙස පෙනී සිට කථා කරන වංචාකරුවෙකු පිළිබදවයි. මෙරට… Read More

Gossips

ගායන ශිල්පීනී ප්‍රියානි ජයසිංහ ඝාතනය කෙරේ

ගායන ශිල්පීනී ප්‍රියානි ජයසිංහ පානදුරේ පිහිටි ඇයගේ නිවෙසේදී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා සැක කරන බවයි පොලිසිය පවසන්නේ. Read More

Gossips

විජයකලා සමඟ උත්සව වලට සහභාගීවීමට කැබිනට් අමාත්‍යවරුන්ට සදාචාරාත්මක අයිතියක් නැහැ – සිංහල රාවය

එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු යැයි පැවසු හිටපු රාජ්‍ය ඇමති විජයකලා මහේෂ්වරන් සමඟ උත්සව වලට සහභාගීවීමට කැබිනට් අමාත්‍යවරුන්ට සදාචාරාත්මක අයිතියක් නොමැති බව සිංහල රාවය සංවිධානයේ මහලේකම්… Read More