Gossips

විජයකලාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් කරන්නැයි නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙසක්

එල් ටී ටී ඊ ය පිළිබඳ විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය පිළිබඳ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙසට නීතිපතිවරයා පොලිස්පතිට උපදෙස් ලබාදී තිබෙනවා. Read More

Gossips

හුණුපිටිය ප්‍රදේශයේදී ත්‍රි රෝද රථ රියදුරෙකු ඝාතනය කළ සිද්ධියට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට

හුණුපිටිය නාහෙන ප්‍රදේශයේදී ත්‍රි රෝද රථ රියදුරෙකු ඝාතනය කළ සිද්ධිය සම්බනධයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ ඔහුගේ ඇයගේ අනියම් සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More

Gossips

ගුහාවක සිරවූ පාපන්දු කණ්ඩායම බේරාගනී

තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පාපන්දු කණ්ඩායමේ සියලු සාමාජිකයින් සහ පුහුණුකරු මීට ටික වෙලාවකට පෙර මුදාගන්නට බේරාගැනීමේ කිමිඳුම් කණ්ඩායම් සමත්වුණා. සති දෙකක් පුරා ක්‍රියාත්මක වූ බේරාගැනීමේ… Read More

Gossips

සංස්ථා ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට සංස්ථා ඉන්ධන මිලද ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ. ඒ අනුව … Read More

Gossips

මතට එරෙහිව පාසලෙන් ජවයක් හෙට මහනුවරින් ඇරඹෙයි

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ මධ්‍යම පළාත් වැඩසටහන හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා… Read More

Gossips

අතුරුදන්ව සිටි හික්කඩුවේ ධීවරයන් පිරිස හමුවෙයි

ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් 7 දෙනා ගමන් ගත් යාත්‍රාව මාලදිවයිනට ළඟාවෙමින් බවට යාත්‍රා හිමිකරුට වෙනත් ධීවරයන් පිරිසක් දුරකථන ඇමතුමකින් දැනුම් දී ඇති බව ඥාතීන් පවසනවා…. Read More

Gossips

ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහගේ සැමියා රිමාන්ඩ්

ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ සැමියා මේ මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමෙන්… Read More

Gossips

තායිලන්ත අගමැති නිල සංචාරයක් සඳහා අනිද්දා දිවයිනට

තායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චා ඕ චා නිල සංචාරයක් සඳහා අනිද්දා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ආරාධනයක් පරිදි ඔහු මෙම සංචාරයේ නිරතවන බවයි විදේශ… Read More

Gossips

සීගිරිය මඟ පෙන්වන්නන්ගේ ගැටළුව අවසන්

සීගිරියට ඇතුළු වන සංචාරක මඟ පෙන්වන්නන්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කිරීමට ක්‍රමවේදයක් හෙට (11) දිනයේ සිට ක්‍රියාත්මක කරන බව සීගිරි ව්‍යාපෘති අධ්‍යක්ෂ මේජර් අනුර නිශ්ශංක පවසනවා. සංචාරක මඟ පෙන්වන්නන්… Read More

Gossips

දයාසිරි තවමත් 16 සමඟයි – එස්.බී

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර තවමත් 16යේ කණ්ඩායම නියෝජනය කරන බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ප්‍රකාශ කළා. එමෙන්ම තමන් ඇතුළු 16යේ කණ්ඩායම තවදුරටත් ඒකාබද්ධ විපක්ෂයේ… Read More