Sports

ක්‍රීඩාවේ ජීව ගුණය හානි කිරීමේ වරදට නායක චන්දිමාල්ට, හතුරුසිංහට සහ ගුරුසිංහට ටෙස්ට් තරග දෙකක් තහනම්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමනාකරු අසංක ගුරුසිංහට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ටෙස්ට් තරග දෙකක තහනමක් පනවා තිබේ. ඒ, ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කිරීම සම්බන්ධව වැරදිකරුවන්වීම හේතුවෙනි. නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අතරතුර […]
The post ක්‍රීඩාවේ ජීව ගුණය හානි කිරීමේ වරදට නායක චන්දිමාල්ට, හතුරුසිංහට සහ ගුරුසිංහට ටෙස්ට් තරග දෙකක් තහනම් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

එංගලන්තය පරාජය වුණ අවසන් පූර්ව තරගය

2018 FIFA ලෝක කුසලාන තරඟාවලියට අදාළව පැවති දෙවන අවසන් පූර්ව තරගය එංගලන්තය 2-1 ලෙස පරාජය කළ ක්‍රෝඒෂියාව ප්‍රංශය සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබෙනවා . Read More

Gossips

ICCය චන්දිමාල්, හතුරුසිංහ, ගුරුසිංහ ගැන තීරණයක් ගනී

පිටියට පැමිණීම ප්‍රමාද කළ සිද්ධියට අදාළව නායක චන්දිමාල්,පුහුණුකරු චන්දික හතුරුසිංහ, කළමනාකරු අසංක ගුරුසිංහට තරඟ දෙකක් ICCය විසින් තහනම් කර තිබෙනවා. Read More

Gossips

නිදහස් පක්ෂ නායකත්වය නැතිව පෙරමුණු හදන්න බැහැ – රෙජිනෝල්ඩ් කුරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක බල මණ්ඩල පිහිටුවීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වුනා. ඒ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේගේ ප්‍රධානත්වයෙන්. බද්දේගම, අක්මීමන, ඉමදුව, ඇල්පිටිය,… Read More

Gossips

දැරියක අපයෝජනය කල පුද්ගලයෙකුට එරෙහිව විරෝධතාවක්

අවුරුදු 11 ක දැරියක අපයෝජනයට ලක්කල පුද්ගලයෙකුට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බව පවසමින් පෑලියගොඩ පොලිස් ස්ථානය ඉදිරිපිට පිරිසක් ඊයේ (10) විරෝධතාවක නිරත වුණා. උද්ඝෝෂකයන් මුණ ගැසුණු අමාත්‍ය… Read More

Gossips

හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සයි – දෙවන කාර් රථය හෝමාගමට

සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra REVAe20 මෝටර් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට… Read More

Gossips

කොළඹට බලපෑ සුළං තත්ත්වයෙන් නිවාස 264 කට හානි

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද උදෑසන බලපෑ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් හානිවූ නිවාස සංඛ්‍යාව 264 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඉන් වැඩිම හානිය එල්ලවී… Read More

Gossips

සේරුවාවිල වී මෝලකින් මිලියන 118 ක කුඩු අල්ලයි

රුපියල් මිලියන 118 ක පමණ වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 9.9 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සේරුවාවිල – මාවඩිච්චේන ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගැනුණා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරක්… Read More

Gossips

සංස්ථාව තවත් රුපියල් 7 ක තෙල් මිල වැඩිවීමක් අපේක්ෂාවෙන්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩු පියවා ගැනිම සදහා ඉන්ධන මිල තවත් රුපියල් 07 කින් ඉහළ දැමිය යුතු බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා. ඩීසල් සහ පෙට්‍රල්වලට අමතරව, දැනට ලීටරයක් රුපියල් 70… Read More

Gossips

ආණ්ඩුව දකුණු ඉන්දීය සිනමා පටයක් බව ඩලස් කියයි

වත්මන් ආණ්ඩුව දකුණු ඉන්දීය චිත්‍රපටයකට සමාන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මෙම අදහස් පළ කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල… Read More