Gossips විජයකලා නෙරපිය යුතුයි – නවීන්ගෙන් දැඩි ප්‍රකාශයක් එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බව ප්‍රකාශ කළ හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය නවීන්… Read More
Gossips උපාධිධාරී රැකියා පිටුපස දේශපාලන මෙහෙයුමක් – ජවිපෙන් චෝදනා පසුගිය දිනවල සම්මුඛ පරීක්ෂණ කැඳවූ උපාධිධාරීන්ට රැකියා ලබාදීම ආණ්ඩුව ප්‍රමාද කරමින් සිටින්නේ ඉදිරි මැතිවරණවලදී ඔවුන් දේශපාලන අතකොලූ ලෙස භාවිත කිරීමට බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා…. Read More
Gossips මිල සූත්‍රයට විරෝධය රජය සකස් කළ නව ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් මාධ්‍ය හමු කිහිපයකදී අදත් අදහස් පළ වුණා. ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ කියා සිටියේ ඉන්ධන… Read More
Gossips ජනපතිට ඇති බාධා. එස්.බී. පහදයි ජනාධිපතිවරයාට රටේ ආර්ථීකය ගොඩනැංවීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා ඉඩ ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටිියේ ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස්… Read More
Gossips ළමයින් සිරවූ ලෙන කෞතුකාගාරයක් වෙයි ළමා පාපන්දු කණ්ඩායමක් සහ පුහුණුකරු සිරවී සිටි තායිලන්තයේ චියං රායි ප්‍රාන්තයේ තාම් ලූවන් ලෙන කෞතුකාගාරයක් බවට පත් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. මීට අමතරව ලෙන ඇසුරෙන් චිත්‍රපයක් නිපදවීමටද… Read More
Gossips පළමු තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ නායකත්වයට සුරංග ලක්මාල් පත් කර තිබෙනවා. එමෙන්ම අද ආරම්භවන පළමු තරගයේ උප නායකයා ලෙස කටයුතු කරනු ලබන්නේ කුසල් මෙන්ඩිස්. ඊයේ පැවැත්වූ… Read More
Gossips අම්බලන්ගොඩදී ගිනි අවියක් සහ ආයුධ සමඟ තරුණයෙකු අත්අඩංගුවට අම්බලන්ගොඩ – දියසෙන්පුර ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ කඩු දෙකක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ ඇල්පිටිය කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයී… Read More
Gossips කහවත්තේ පෙරහරක අලි කුලප්පුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට කහවත්ත නගරයේ මිහිඳු පෙරහරක් අතරතුර අලියෙකු කුලප්පු වීමේ සිද්ධියේදී බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටි පොලිස් නිලධාරියා දින 11කට පසු මියගොස් තිබෙනවා. රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර… Read More
Gossips ගාල්ලේ සැඟවූ තැපැල් මළු ගැන පරීක්ෂණ ඇරඹේ ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ අධීක්ෂණ නිලධාරීන්ගේ කාමරයක තිබී ඊයේ සොයාගත් මාස කිහිපයක් පමණ පැරණි තැපැල් මලූ තොගය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව තැපැල් සහ තැපැල් සේවා අමාත්‍ය එම්.එච්.ඒ…. Read More
Gossips කෝටි 11 ක කුඩු සමඟ අත්අඩංගුවට ගත් දෙදෙනා අද සී.අයි.ඩී.යට රුපියල් මිලියන 118 ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමඟ ඊයේ සේරුවාවිලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒමට නියමිතයි. අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත්… Read More