Gossips ප්‍රංශය ද ? – ක්‍රොඒෂියාව ද ? පාපන්දුවේ අවසන් තීන්දුව අද මීට විසි වසරකට පෙර පාපන්දු ලෝක ශූරයන් වූ ප්‍රංශය අද, ප්‍රථම වරට ලෝක කුසලාන පාපන්දු අවසන් තරගයට සුදුසුකම් ලැබූ ක්‍රොඒෂියාව සමඟ ජගත් පාපන්දු රන් කිරුළ සඳහා තරග වදිනවා. රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන… Read More
Gossips අද සිට වැඩිවන දඩයට එරෙහිව ප්‍රවාහන සංගම් ඒකාබද්ධ සටනක රථ වාහන වැරදි සඳහා වන නව ස්ථානීය දඩ මුදල් අය කිරීම අද සිට ක්‍රියාත්මකයි. ඒ අනුව අධික වේගයෙන් රිය ධාවනය සඳහා පනවා තිබූ රුපියල් දහසේ දඩ මුදල රුපියල් 3000 දක්වා වැඩි වනු ඇති. එමෙන්ම මාර්ග නීති උල්ලගණය… Read More
Gossips මත් ජාවාරම තුරන් කිරීමේ වෑයම සාර්ථකයි – අගමැති මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය අඩපණ කිරීම තුළින් මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමේ වෑයම සාර්ථක වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. කුරුණෑගල – වාරියපොල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්… Read More
Gossips නව ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත දින 3 කින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ දළ කෙටුම්පත ලබන බදාදා රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට භාරදීමට නියමිතයි. එහිදී දැනට තිබෙන මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව සහ අනුකමිටු හයේ වාර්තා… Read More
Gossips සිංහල සිනමාවේ ගී ගැයූ දකුණු ඉන්දියානු ගායිකා කේ. රාණි අභාවප්‍රාප්ත වෙයි 1950 දශකයේ මුල් යුගයේ සිංහල සිනමා නිර්මාණවල ගී ගැයූ දකුණු ඉන්දීය ගායිකා කේ. රාණි වයස අවුරුදු 76 ක්ව සිටියදී හයිද්‍රාබාද් නුවරදී ඊයේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. වයස අවුරුදු අටේදී ගායනයට එක්වූ ඇය සුජාතා… Read More
Gossips කැළණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 16 ක ජල කප්පාදුවක් විදුලිබල මණ්ඩලයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 8 සිට පැය 16 ක කාලයක් කැළණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. කැළණිය, වත්තල, බියගම,… Read More
Gossips වැලිකඩ ඝාතන සැළසුමට අත්අඩංගුවට ගත් පස්දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිය සැමියා බැලීමට පැමිණි කාන්තාවක් ඝාතනය සඳහා පැමිණ අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් 5 දෙනා ලබන 20 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබාදී තිබෙනවා. ඒ පොලීසිය… Read More
Gossips අද සිට නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අද සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට… Read More
Gossips ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාරයක් ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත ඊයේ දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. එමඟින් හමාස් සන්නද්ධ පුහුණු කටයුතු සිදුකළ කඳවුරු රැසක් විනාශ කළ බවයි ඊශ්‍රායලය කියා සිටියේ. එමෙන්ම එය 2014 වසරට පසු… Read More
Gossips අමු මිරිස් මිල ඉහළට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝග්‍ර‍්‍රෑමයක තොග මිල රුපියල් 500 සිට රුපියල් 700 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අමු මිරිස් කිලෝග්‍රෑමයක සිල්ලර මිල සටහන් වන්නේ රුපියල් දහසක් ලෙස බවයි වෙළඳපොල… Read More