කතරගම වන්දනාවේ පැමිණෙන බැතිමතුන් වෙත දඩ මස් ලබාදෙන මුවාවෙන් සුනඛ මස් ලබාදීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබෙනවා. මීට අමතරව වස දමා රක්ෂිතවල සිටින සතුන් දඩයම් කිරීමේ ජාවාරමක් ද හෙළි කර… Read More
Author: admin
ලෝක පාපන්දු ශූරයෝ සහ අනුශූරයෝ ජනතා හරසර මධ්‍යයේ සිය මව් රටවල් බලා පැමිණෙති
(News 1st) – 21 වන ලෝක කුසලාන පාපන්දු කිරුළ දිනාගත් ප්‍රංශ කණ්ඩායම යළි සිය රට බලා පැමිණියේ ය. ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලානයක අවසන් මහා තරගයට පිවිස අනුශුරතාවය දිනා ගත් ක්‍රොඑශියානු කණ්ඩායමත් යළි සිය මව් රට බලා පැමිණ තිබේ. කණ්ඩායම් 32 ක් කාණ්ඩ 8 ක් යටතේ තරග වැදුණු මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ රන් කුසලානය […]
The post ලෝක පාපන්දු ශූරයෝ සහ අනුශූරයෝ ජනතා හරසර මධ්‍යයේ සිය මව් රටවල් බලා පැමිණෙති appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

