Gossips

අගමැති සහ එජාප පාර්ලිමේන්තු කණ්ඩායම අතර සාකච්ඡාවක්

මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දිවයිනට පැමිණීමෙන් පසු සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ යැයි නියෝජ්‍ය… Read More

Gossips

ඉන්ධන මිල වැඩිවීමට එරෙහිව මොණරාගල රාත්‍රියේ විරෝධතාවක්

ඉන්ධන මිල යලි ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ මොණරාගල නගරයේ විරෝධතාවක් සංවිධාන කර තිබුණා. ඊයේ (16) රාත්‍රියේ මොණරාගල – කච්චේරිය හන්දියේ සිට පන්දම් රැගෙන විරෝධතාකරුවන් මොණරාගල… Read More

Gossips

තරුණියන් 06 දෙනෙකු කුරුණෑගල පොලිසියේදී ගුටි බැට හුවමාරුවක

පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පොලීසියට කැදවා තිබූ තරුණියන් 06 දෙනෙකු එම ස්ථානයේදී ඇතිවූ ගුටිබැට හුවමාරුවක් හේතුවෙන් අත්අඩංගුවට ගැනීමේ පුවතක් කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වුණා. ෆේස්බුක් සමාජජාල… Read More

Gossips

සුළං වේගය තවදුරටත් ඉහළට

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීමේ හැකියාවක් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව කියා සිටියේ දිවයින හරහා ඇතැම් අවස්ථාවල… Read More

Gossips

ලංකාවෙන් කටාර් ගිහින් අතුරුදන් වූ කාන්තාව ?

කටාර් රැකියාව සඳහා පිටත්ව ගොස් මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති කාන්තාවක සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් දන්වන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ කින්නියා… Read More

Gossips

හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සයි – පස්වන කාර් රථය දිනාගත් වාසනාවන්තිය මෙන්න (ඡායාරූප)

සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra REVAe20 මෝටර් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට… Read More

Gossips

හිරුට විස්සයි – තෑගි විස්සයි – දෙවන ට්‍රක් රථය පිරිනැමේ (ඡායාරූප)

හිරු එෆ්.එම්. ශ්‍රාවකයින්ට සතිපතා පිරිනැමෙන ට්‍රක්රථ අතරින් දෙවන ට්‍රක් රථය හිමිකරගත් වාසනාවන්තයාට එය පිරිනැමීම ඊයේ (16) සිදුකෙරුණා. රුපියල් ලක්ෂ 350 කට අධික වටිනාකමින් යුක්ත මහේන්ද්‍රා සුප්රෝ… Read More

Gossips

ගිනිකූරු නිෂ්පාදන සේවක විරෝධතාවක් හේතුවෙන් මහනුවර දැඩි රථ වාහන තදබදයක්

ගිනිකූරු නිෂ්පාදනය කරන කර්මාන්තශාලා 11කට අයත් සේවකයින්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් මහනුවර නගරයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ උද්ඝෝෂණය සඳහා සේවකයින් 5000කට වැඩි සංඛ්‍යාවක්… Read More

Gossips

ජාතික විගණන පනතට කතානායකවරයා අත්සන් තබයි

පාර්ලිමේන්තුවේදී සම්මත වූ ජාතික විගණන පනතට කථානායක කරු ජයසූරිය අද අත්සන් තබා තිබෙනවා. පසුගිය 5 වන දා අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වූවා. Read More

Gossips

කාන්තාවන් දෙදෙනෙක් මත්කර ඔවුන්ගේ මුදල් සහ රන් භාණ්ඩ කොල්ල කෑ කතක් අල්ලයි

කාන්තාවන් දෙදෙනකු ලැඟුම්හලක් වෙත කැදවාගෙන ගොස් ඔවුන්ගේ ආහාර වලට මත්පෙති දමා ඔවුන් සන්තකයේ තිබූ මුදල් සහ රන් ආභරණ පැහැරගත් කාන්තාවක් මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ, මට්ටක්කුලිය… Read More