Gossips ගාල්ල ක්‍රීඩාංගනයට පොලිස් ආරක්ෂාව ගොඩනැගිලි හදිසියේ ඉවත් නොකරන්නැයි ඉල්ලීමක් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය අවට ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ සිට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ගාල්ල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්ගෙන්… Read More
Gossips ඇඹිලිපිටියේ විදුලි බලාගාරයට මිලියන 850 ක ගෙවීමක් ඇඹිලිපිටිය පෞද්ගලික විදුලි බලාගාරයෙන් ලබාගත් විදුලිය වෙනුවෙන් එම ආයතනයට ගෙවිය යුතුව තිබූ රුපියල් මිලියන 850 ක ගෙවීම සිදුකර ඇති බැවින් යළි විදුලිය ලබාගැනීම ආරම්භ කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය… Read More
Gossips ඝණපූර්ණය නොමැතිව පාර්ලිමේන්තුව කල් යාම ගැන පක්ෂ දෙකක අදහස් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වූ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඊයේ පැවති කල් තැබීමේ විවාදය ඝණ පූර්ණයක් නොමැතිව කල් තැබීම සම්බන්ධයෙන් අප ආණ්ඩු පක්ෂයෙන් සහ විපක්ෂයෙන් විමසීමක් කළා. අදාළ… Read More
Gossips ඇමරිකාවට පැමිණෙන්නැයි ට්‍රම්ප්ගෙන් පුටින්ට ආරාධනා මේ වසරේ ශිශිර ඍතුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත ආරාධනා කර තිබෙනවා. ධවල මන්දිර ප්‍රකාශිකාව ඊයේ ට්විටර්… Read More
Gossips ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු දෙවන ටෙස්ට් තරඟය අද සිට මැතිව්ස් ටෙස්ට් ලකුණු 5000 අභියස ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරඟය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේදී අද ආරම්භ වනවා. පළමු තරඟයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා පිල මෙම තරඟයට පිවිසෙන්නේ ද නායක දිනේෂ් චන්දිමාල්,… Read More
Gossips සුළගේ වේගය ඉහළ යාමේ අවදානමක් දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් දකුණු, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරුමැද පළාත්වලත්, මඩකලපුව,… Read More
Gossips ඊශ්‍රායලය යුදෙව්වන්ගේ රාජ්‍යයක් බවට නීතියක් ඊශ්‍රායලය යුදෙව් ජනකොටස සදහා වූ රාජ්‍යයක් බවට වන නීතියක් එරට පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත කර ගැණුනා. එහෙත් එමගින් වත්මන් ඊශ්‍රායලයේ සිටින අරාබි ජනකොටස නොසැලකිල්ලට භාජනය වනු ඇතැයි චෝදනා එල්ල… Read More
Gossips කොළඹ නිවාස බිඳ දේපල සොරකම් කළ කාන්තාවක් අත්අඩංගුවට කොළඹ ප්‍රදේශ කිහිපයක නිවාස බිඳ දේපල සොරකම් කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිට්ටඹුව පොලිස් ස්ථානය මගින් සිදුකළ විශේෂ වැටලීමකදී මෙම කාන්තාව පල්ලෙවෙල ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන ඇති… Read More
Gossips මෝදි රජයට එරෙහිව අද විශ්වාසභංගයක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධාන රජයට එරෙහිව විපක්ෂය විසින් අද විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරනු ලබනවා. එය මෝදි රජය මුහුණදෙන ප්‍රථම විශ්වාසභංගයයි. රජයට එරෙහි… Read More
Gossips කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදෙයි දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. තරඟය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදීයි. Read More