Gossips ගාලූ ක්‍රීඩාගාරය ද ? ගාලූ කොටුවේ ලෝක උරුමය ද ? ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව රජය අද අවධාරණය කළා. උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී… Read More
Gossips ‘‘හිරුට විස්සයි – තෑගි වැස්සයි’’- තුන්වන ට්‍රක් රථය මාතලේට හිරුගේ විසිවන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි තෑගි වැස්සයි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන යටතේ හිරු එෆ්.එම්. ශ්‍රාවකයන්ට පිරිනැමෙන තුන්වන ට්‍රක් රථය මාතලේ – අල්වත්ත – කෙසෙල්වත්තේ පදිංචි නදීර රේණුක… Read More
Gossips ගිනිගත්හේනේ බස් රථ සේවකයින්ට බ්‍රහස්පතින්දාවේ ගැටලූවක් ගිනිගත්හේන බස් නැවතුම්පොලේ සිට නාවලපිටිය දක්වා ධාවනය කෙරෙන සියලූම පෞද්ගලික සහ ලංගම බස් රථ සෑම බ්‍රහස්පතින්දාවකම බස් නැවතුම්පොල භූමියෙන් ඉවත් කර ගන්නා ලෙස අඹගමුව ප්‍රාදේශීය සභාවේ නියෝග කර… Read More
Gossips කොටි හිතවාදී මැලේසියානු දේශපාලනඥයින් ගැන පරීක්ෂණ මෙරට පැවති යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවෙන් ගණුදෙනු කළ මැලේසියානු දේශාපලනඥයෙකු පිළිබඳව එරට පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ ඔහුගේ එල්.ටී.ටී.ඊ සම්බන්ධතාවයන් පිළිබඳ පැමිණිලි රැසක්… Read More
Gossips ශ්‍රී ලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව ඉහළට මෙරට ජනගහනයේ ආයු අපේක්ෂාව අවුරුදු 79 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පිරිමි පුද්ගලයින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව ඉහළ මට්ටමක පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ… Read More
Gossips යුරෝ – 4 සමඟ වෙනත් රසායනික දියරයක් අවශ්‍ය ද ? යුරෝ – 4 ප්‍රමිතියෙන් යුත් ඉන්ධන සමඟ වෙනත් රසායනික දියරයක් ද වාහන සඳහා පාවිච්චි කිරීමට රියදුරන්ට සිදුවන බව වාහන ආනයනකරුවන් පවසනවා. අදාළ රසායනික දියරය ඉන්ධන ලබා ගන්නා අවස්ථාවේදී වාහනයට යෙදිය… Read More
Gossips මහසෝන් බලකායේ ප්‍රධානියා යළි රක්ෂිත බන්ධනාගාරයට මහනුවර පොලිස් කොට්ඨාශය තුල පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනා ලබන 3 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත… Read More
Gossips තමිල්නාඩුවේ සහය මෝදිට ඉන්දීය පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට සහය දැක්වීමට තමිල්නාඩු පාලක ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂය තීරණය කර තිබෙනවා. තමිල්නාඩු මහඇමති කේ.පලනිස්වාමි… Read More
Gossips විජයකලාගේ ප්‍රකාශය ගැන අමාත්‍යවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කථානායකගෙන් අවසර ඉල්ලයි හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම උත්සවයට සහභාගි වූ මැති ඇමතිවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කතානායකවරයාගේ… Read More
Gossips ඇමරිකාවේ තාරා බෝට්ටුවක් පෙරලී 11 ක් මරුට ඇමරිකාවේ – මිසූරි ප්‍රාන්තයේ විලක සංචාරකයන් රැගත් ගොඩදිය දෙකෙහිම යා හැකි තාරා බෝට්ටුවක් පෙරලී යාමෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ මෙම අනතුර සිදුව ඇත්තේ අයහපත් කාලගුණයක්… Read More