Gossips නුවරඑළියේ පැය 24 ක පාපැදි තරඟයක් අඛන්ඩව පැය 24 ක් ක්‍රියාත්මක වන දෙස් විදෙස් තරඟකරුවන්ගෙන් සමන්විත පාපැදි තරඟයක් අද නුවරඑළිය – රදැල්ල මංසන්ධියෙන් ආරම්භ වුණා. නානුඔය මංසන්ධිය දක්වා අඛන්ඩව ක්‍රියාත්මක මෙම පාපැදි තරඟය සදහා ඕස්ට්‍රේලියාව,… Read More
Gossips බ්ලූමැන්ඩල් කුණු කන්ද හදිසියේ ගිනි ගනී බ්ලූමැන්ඩල් කුණු කන්දේ අද පස්වරුවේ ගින්නක් හට ගෙන තිබෙනවා. කොළඹ ගිනි නිවීමේ ඒකකය විසින් මේ වනවිට එය නිවීම සඳහා ගිනි නිවීමේ රථ 2 ක් යොදවා ඇති බවයි එම ඒකකය සඳහන් කළේ. ඉඟුරුකඩේ හන්දිය, වරාය පාර ආසන්නයේ… Read More
Gossips ඇෆ්ගනිස්ථානයේ පිපිරීම් දෙකකින් තුන්දෙනෙකු මරුට ඇෆ්ගනිස්ථානයේ – ජලාලාබාද් නගරයේ අද සිදුවූ පිපිරීම් දෙකකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුවාල ලැබූවන් අතර… Read More
Gossips මෙගාබ්ලාස්ට් ප්‍රාසාංගික අත්දැකීමට සියල්ල සූදානම් ශ්‍රී ලාංකේය ගුවන්විදුලි මාධ්‍ය කලාවේ අති දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීම – “හිරු මෙගාබ්ලාස්ට්” අද රාත්‍රියේ ගාල්ල – කරන්දෙණිය, ටී.ඩී සමරවීර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු… Read More
Gossips කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනෙකු යලි රිමාන්ඩ් කතරගම – කිරිවෙහෙර රාජමහාවිහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනෙකු ලබන 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඔවුන් තිස්සමහාරාම… Read More
Gossips මෙරට ධීවරයින් 11ක් ඉන්දියාව බේර ගනී දකුණු ඉන්දියාවේ පුදුචෙරි සහ කුඞ්ඩලෝර් අතර මුහුදු තීරයට පාවී ආ අක්‍රිය වූ ශ්‍රී ලාංකික ධීවර බෝට්ටුවක සිටි ධීවරයන් 11 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් බේරා ගත් බව ඉන්දීය හින්දු පුවත්පත වාර්තා… Read More
Gossips ඉන්දීය සිරකරුවන් 360ක් නිදහස් කිරීමට පාකිස්තානය සූදානම් තම බන්ධනාගාරවල පසුවන ඉන්දීය සිරකරුවන් 360 දෙනෙකු මේ මාසය තුළ නිදහස් කිරීමට පියවර ගන්නා බව පාකිස්තානය පවසනවා. එය දෙරට අතර සබදතා තවදුරටත් යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙසයි සැලකෙන්නේ…. Read More
Gossips බතලේගොඩින් නව වී ප්‍රභේද දෙකක් බතලේගොඩ වී පර්යේෂණ ආයතනය නව වී ප්‍රභේද දෙකක් හඳුන්වා දී තිබෙනවා. බී.ජී – 252 සහ බී.ජී – 374 ලෙසයි මෙම නව වී ප්‍රභේද නම් කර ඇත්තේ. බී.ජී. – 252 මාස දෙක හමාරක් තුළ වී අස්වැන්න ලබාදෙන අතර බී.ජී. 334 මාස තුන හමාරක්… Read More
Gossips මාර්තුවේ සංචාරකයන්ගේ පැමිණීම ඉහළට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව පසුගිය මාර්තු මාසයේදී සියයට 4.7කින් වර්ධනය වී තිබෙනවා. මාර්තු මාසයේදී සංචාරකයන් දෙලක්ෂ 44,328 දෙනෙකු දිවයිනට පැමිණි අතර, එහිදී රුසියානු ෆෙඩරේෂනය, ඇමරිකා… Read More
Gossips ලෝක කුසලාන තරඟාවලිය ඔන්න මෙන්න තිබීයදී ඇෆ්ගන් ක්‍රිකට් නායකයා ඉවතට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භවීමට මාසයක් පමණක් තිබියදී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්ව වෙනසක් සිදුකර තිබෙනවා. ඒ අනුව අස්ගාර් ඇෆ්ගන් නායකත්වයෙන් ඉවත් කෙරුණු අතර, ගුල්බඩීන් නයිබ්… Read More