Gossips

ගම්පෙරළිය වැඩසටහනේ රජයේ අරමුණ හිටපු ආරක්ෂක ලේකම් හෙළිකරයි

ගමේ ඉතිරිව ඇති අපේකම සහ සංස්කෘතිය උදළු තලයෙන් ගසා විනාශ කිරීම රජයේ ගම්පෙරළිය වැඩසටහනේ අරමුණ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඒ එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයක්… Read More

Gossips

පුංචි ඡන්දයෙන් පසු පොදුජන පෙරමුණ පසුබෑමක – කෙහෙළිය රඹුක්වැල්ල

පෙබරවාරි මස පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුබෑමකට ලක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයින්… Read More

Gossips

උතුරේ ජනතාවගෙන් එල්ලවන ප්‍රතිවිරෝධයක් ගැන අනුර කුමාර කියයි

යළි යුද්ධයකට ප්‍රතිවිරෝධයක් එල්ලවන්නේ උතුරේ ජනතාවගෙන්ම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ තඹුත්තේගම පැවති ජනහමුවක් අමතමින්. Read More

Gossips

ශ්‍රීලනිප මහලේකම්ගෙන් එජාපයට චෝදනාවක්

මෙරට දේශපාලනය ඇතුළු සියලු අංශවල බිඳ වැටීම්වලට එක්සත් ජාතික පක්ෂය වගකිව යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා. ඔහු මේ බව සදහන් කළේ නිකවැරටිය ශ්‍රී ලංකා… Read More

Gossips

ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරඟ තහනමක්

විනය කඩකිරීමේ චෝදනාවකට අදාල පරීක්ෂණ අවසන් වනතුරු ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තහනම් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. Read More

Gossips

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව විනය පියවර ගැනීමට හේතුවක් ක්‍රිකට් ආයතනය පෙන්වා දෙයි

ක්‍රිකට් විනය නීති වලට අනුව රාත්‍රී 10වන විට නවාතැනට නොපැමිණීමද ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව විනය පියවර ගැනීමට හේතුවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. මේ අතර විදේශික තරුණියන්… Read More

Sports

ගාලු පිටියේ ජාත්‍යන්තර තරග නැවැත්වීමේ සැබෑ උවමනාව ඇත්තේ කාට ද?

ගාලු ක්‍රීඩාංගණයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල හා සුනාමියෙන් පසුව ඉදිකරනු ලැබූ මහින්ද රාජපක්ෂ ක්‍රීඩා මණ්ඩපය ඉවත් කිරීමේ කතිකාව පසුගිය දින කිහිපය පුරා දේශපාලන වේදිකාව ද උණුසුම් කළේ ය. මේ ස්පෝර්ට්ස් ෆස්ට් ඒ පිළිබදව සිදු කරන අනාවරණයක්. ගාලු ක්‍රීඩාංගණයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් පළමු සාකච්ඡාව පසුගිය 3 වන දා අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ, දක්ෂිණ සංවර්ධන සහ තරුණ කටයුතු […]
The post ගාලු පිටියේ ජාත්‍යන්තර තරග නැවැත්වීමේ සැබෑ උවමනාව ඇත්තේ කාට ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

කොළඹ වරායේ ප්‍රති නැව්ගත බහලු මෙහෙයුම් ඉහළට

කොළඹ වරායේ ප්‍රති නැව්ගත බහලූ මෙහෙයුම් මේ වසරේ පළමු අර්ධයේදී වාර්තාගත ලෙස සියයට 19.8කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රකාශ කළා. 2017 වසරේ පළමු අර්ධයේදී මෙහෙය වන ලද බහලූ ඒකක විසි දෙලක්ෂ… Read More

Gossips

ආචාර්ය තිස්ස ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන නාට්‍යවේදී සහ මූර්ති ශිල්පී ආචාර්ය තිස්ස ගුණවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට ඔහු 85 වන වියේ පසු වුණා. Read More

Gossips

යාපනයේ යළි කොටි නැගිටීමක් සිදුනොවන බවට, අගමැති විජයකලා ඉදිරියේ සහතික වෙයි

එල්.ටී.ටී.ඊ. සංවිධානය යාපනයේ යළි හිස එසවීමක් සිදුනොවන බවට තමන්ට වගකීමෙන් සහතික විය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන යාපනය දිස්ත්‍රික්කයේ… Read More