Gossips බැසිල් රාජපක්ෂට විදේශ ගත වීමට අවසර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට විදේශ ගතවීම සදහා අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදුන්නා. තමන්ට වෛද්‍ය ප්‍රතිකාර සදහා විදේශ ගත වීමට අවශ්‍ය බවට ඔහු මෝසමක් මගින් ඉල්ලීමක් කර තිබූ අතර, එය කැදවූ… Read More
Gossips කොළඹ ටුක් ටුක් වෙනුවට, ජපානයෙන් සමුරායි දිවයින පුරා විසිරී ඇති පොදුජනතාවගේ කුලී රථය ලෙස සැලකෙන දස ලක්ෂය ඉක්ම වූ ත්‍රිරෝද රථ වෙනුවට විදුලි ත්‍රිරෝද රථයක් හඳුන්වා දීම ඊයේ (23) සිදුකෙරුණා. පෙට්‍රල් සහ ඩීසල් භාවිත කෙරෙන වත්මන් ත්‍රිරෝද… Read More
Gossips දිමුත් පළමු පිතිකරුවන් දස දෙනා අතරට සිය ආසන්නතම ඉලක්කය වන්නේ ටෙස්ට් ශතක 20ක් හෝ 25ක් රැස් කර ගැනීම බව දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලියේදී පිත්තෙන් දස්කම් දැක්වූ ශ්‍රී ලංකා පිළේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පවසනවා. ටෙස්ට්… Read More
Gossips 20න් පහළ වොලිබෝල් තරඟාවලියේ ශ්‍රී ලංකා පිළ තවත් ඉදිරියට බහරේන් හි පැවැත්වෙන 19 වන ආසියානු වයස අවුරුදු 20 න් පහළ වොලිබෝල් තරඟාවලියේ දෙවන වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ ප්‍රබල ඕස්ට්‍රේලියානු සහ කසකස්තාන කණ්ඩායම් පරාජයට පත්… Read More
Gossips බලංගොඩ දරුවා තවමත් අතුරුදන් බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශයේ අතුරුදන් වූ 10 හැවිරිදි දරුවා සොයා යුද හමුදාව සිදුකළ මෙහෙයුම් නතර කර තිබෙනවා. ඊයේ (23) දිනයේදී යුද හමුදාවේ 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙහෙයුම් දියත් කළ නමුත් දරුවා හමුවූයේ… Read More
Gossips ඉන්දික ගිනිගේ ගේ අවසන් කටයුතු හෙට යොවුන් රංගන ශිල්පී ඉන්දික ගිනිගේ ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට මහනුවර – මහයියාව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර රෝහලට ඇතුළත් කෙරුණු ඔහු ඊයේ… Read More
Gossips ගී‍්‍රසියේ ලැව් ගිනි වලින් මිය ගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළට ගී‍්‍රසියේ ඇතෑන්ස් නුවර ආසන්නයේ පැතිරෙන ලැව් ගිනි හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 50 ඉක්ම වන බව එරට බලධාරීන් ප්‍රකාශ කළා. තවත් 104 දෙනෙකු තුවාල ලබා ඇති අතර 11 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්. වැඩිම පිරිසක්… Read More
Gossips ව්‍යාජ ගමන් බලපත්‍ර මගින් එංගලන්තයට යාමට සැරසුණු ඉරාක ජාතිකයන් තුන්දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර භාවිත කරමින් එංගලන්තය බලා පිටත්ව යාමට උත්සාහ කළ ඉරාක ජාතිකයින් 3 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එකම පවුලේ මව,පියා සහ වයස අවුරුදු 2 ක් පමණ වන දරුවෙකු… Read More
Gossips ජපානයේ දැඩි උණුසුම නිසා ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ සෙන්ටිගේ‍්‍රඩ් අංශක 40 ඉක්ම වූ දැඩි උණුසුමෙන් පුද්ගලයින් 65 කට වැඩි සංඛ්‍යාවක් මියයාමත් සමග ජපානයේ ස්වභාවික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජපානය පුරා පුද්ගලයින් දෙදහසක් පමණ උණුසුම්… Read More
Gossips දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නම් කරයි දකුණු අප්‍රිකාව සමග තරඟ 5කින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය අද (24) ප්‍රකාශයට පත් කළා. එම සංචිතයට දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසුරිය සහ ෂෙහාන් ජයසුරිය කැඳවා තිබෙනවා. එමෙන්ම… Read More