Gossips

මාලදිවයින් මහ මැතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදීන්ට ජය – හිටපු ජනපති නෂීඩ් යළි කරළියට

ඊයේ පැවති මහ මැතිවරණයෙන් මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් අත්කරගනිමින් සිටින බව වාර්තාවනවා. ජනාධිපති ඊබ්‍රාහිම් සොලීගේ මෙන්ම හිටපු ජනපති මොහොමඩ් නෂීඞ්ගේ පක්ෂය වන්නේද… Read More

Gossips

සේනා උවදුරෙන් පසු බඩඉරිඟු වගාව මැයි 01 වනදා සිට

යල කන්නය සඳහා මැයි මස 01 වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළ බඩ ඉරිඟු වගා කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා. එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අනුර විජේතුංග… Read More

Gossips

IPL පන්දුයැවීමේ වාර්තාව බිඳ වැටේ

බටහිර ඉන්දීය කොදෙව් යොවුන් ක්‍රීඩක අල්සාරි ජෝෂප්ගේ වාර්තාගත පන්දු යැවීම හමුවේ සන්රයිසස් හයිද්‍රාබාද් පිල පරදවා ලකුණු 40 ක ජයක් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් පිල ඊයේ සමත්වුණා. කාසියේ වාසිය දිනූ… Read More

Gossips

මන්ත්‍රී ගම්මන්පිළගෙන් හෙළිදරව්වක්

මෙරටට නීත්‍යානුකූලව බලපෑම් කිරීමේ හැකියාවක් මේ වනවිට අමෙරිකාවට පවතින බැවින් ඉදිරි ජනාධිපතිවරණයට දැවැන්ත අවදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල… Read More

Gossips

ජනපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ තරග කිරීම ගැන ලාල්කාන්ත කතා කරයි

එළඹෙන ජනාධිපතිවරණයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වීමට සූදානම් බවට පැතිරයන ආරංචි සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා අදහස් පළ කළා…. Read More

Gossips

බීමතින් සිටි විදුහල්පතිවරයෙකුට දෙමව්පියන්ගෙන් විරෝධය

රටේ අනාගත පරපුර වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය සහ ගුණධර්ම වර්ධනයෙහිලා විශාල වගකීමක් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සතුව පවතිනවා. නමුත්, දරු පරපුරක වගකීම් භාරවූ විදුහල්පතිවරුන් දෙදෙනෙකුගේ වගකීම්… Read More

Gossips

නිදහස් පක්ෂයේ අයවැය තීන්දුව සාකච්ඡාවට බාධාවක් නොවන බව පොදුජන පෙරමුණ කියයි

අයවැය ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකීම තුළ නව පොදු සන්ධානයක් ගොඩනැගීම වෙනුවෙන් දියත් වන සාකච්ඡා සදහා බාධාවක් සිදුනොවන බව ශ්‍රී ලංකා… Read More

Gossips

රට දියුණු කළ හැකි ආකාරය අගමැති කියයි

ශ්‍රී ලංකාව දියුණු කළ හැක්කේ, එය ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළහොත් පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ආසියා – යුරෝපා දේශපාලන කථිකාවේ 03 වන සාකච්ඡා වටයට කොළඹදී එක්වෙමින්… Read More

Gossips

ජනපති අපේක්ෂකයා සුබ නැකතින් – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

ජනාධිපතිවරණ අපේක්ෂකයා එළිදැක්වීම සුබ නැකතකට සිදුකරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගනයේ පැවති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේගේ 11 වන මතක සැමරුම් උත්සවයට එක්වීම… Read More

Gossips

වෛද්‍ය – මහ ඇමති ගැටලූව නිම වුණත්, දෙමෝදර රෝහල විවෘත කිරීමේ ගැටලූවක්

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් කණගාටුව පළ කරමින් ලිපියක් යොමුකර වාචිකව සමාව ගත් බවට ප්‍රකාශ කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඌව පළාතේ දියත් කර තිබූ වැඩවර්ජනය අද පෙරවරුවේ… Read More