Gossips

විජයකලාගේ කථාව ගැන ප්‍රකාශ 50 ක්

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පුද්ගලයින් 50 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය… Read More

Gossips

බලංගොඩ දස හැවිරිදි දරුවා සොයන්න පොලිස් ස්ථාන 4 ක් ඒකාබද්ධ වෙයි

බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශයේ දස හැවිරිදි දරුවා අතුරුදන්වී අදට දින 7 ක් ගතවුවත් මෙතෙක් ඔහු සොයාගැනීමට හැකිවී නැහැ. කෙසේ වෙතත් දරුවා සෙවීමේ මෙහෙයුම් සියල්ල මේ වනවිට නවතා දමා ඇති අතර, පොලිස් ස්ථාන… Read More

Gossips

කෑගල්ලේ නොනිදන වෙළඳකුටි සඳහා රුපියල් මිලියන 65 ක් ලබාදීමට ජනපති සූදානම්

රජයක් ලෙස ප්‍රතිපත්ති සහ සැලසුම් වශයෙන් සංවර්ධන ව්‍යාපෘති ඉහළින් ක්‍රියාත්මක කළද එහි සාර්ථකත්වය පවතින්නේ ක්‍ෂේත්‍රයේ ක්‍රියාකාරීත්වය මත බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා… Read More

Gossips

බට්ටිට රුපියල් 55,000 ක වන්දියක්

2014 වසරේ සැප්තැම්බර් 6 වන දින රත්නපුර බස්නැවතුම්පලේදී පොලිස් සැරයන්වරයෙකු කාන්තාවකට සිදුකළ පහරදීම හේතුවෙන් ඇයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දු කළා. ඇය ගොනුකළ… Read More

Gossips

අඟහරු මත ජලය සහිත විලක්

අඟහරු ග්‍රහයාගේ දකුණු අර්ධයේ ජලය සහිත විලක් සොයාගැනීමට පර්යේෂණ කණ්ඩායමක් සමත්වී තිබෙනවා. ඉතාලි අභ්‍යවකාශ ආයතනයක් නියෝජනය කරන පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම ජලය සහිත විල සොයාගෙන ඇති බවයි විදෙස්… Read More

Gossips

නිරිතදිග සිරියාවේ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවකිින් 215 ක් මරුට

නිරිතදිග සිරියාවේ සුවෙයිඩා ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් කිහිපයකින් පුද්ගලයින් 215 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් මෙම… Read More

Gossips

නිල්වලා ගඟ දෙපස මී සහ කුඹුක්

නිල්වලා ගං ඉවුර ප්‍රතිසංස්කරණය කිරීම සහ ඉවුරුවල මී – කුඹුක් වැනි රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් සඳහා රුපියල් මිලියන 62 ක මුදලක් වෙන් කර තිබෙනවා. වර්ෂාපතනයත් සමඟ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පිටබැද්දර… Read More

Gossips

පුහුණු තරගයක් අද

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පුහුණු එක්දින තරගය පී.සරා ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. තරගය උදෑසන 9.30ට ආරම්භවීමට නියමිතයි. තරග 5 කින් සමන්විත… Read More

Gossips

පස්වරු දෙකෙන් පසුව ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම පොළොන්නරුව, මුලතිව්, වවුනියාව යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට අද පස්වරු දෙකෙන් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම… Read More

Gossips

අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී වෙන්න යන විශේෂ දේ මෙන්න

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පළාත් සභා මැතිවරණය ගැන සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා මැතිවරණ කොමිසන්… Read More