Gossips කල්පිටියේ සිදු වූ අනතුරකින් දෙදෙනෙකු රෝහලේ කල්පිටිය නගරයේ රාත්‍රී කාලයේ ගාල් කර තිබූ බස් රථයක ඉන්ධන බව්සරයක් ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් දෙදෙනෙකු ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇති බව කල්පිටිය පොලීසිය පවසනවා. 26 වැනිදා රාත්‍රී 12.30 ට පමණ… Read More
Gossips ඩුබායි සමාගමකින් අතුරුදන් වූ නිල් දියමන්තියක් ශ්‍රී ලංකාවෙන් හමුවෙයි ඩුබායි සමාගමකින් අතුරුදන් වූ බව කියන දුර්ලභ ගණයේ නිල් දියමන්තියක් ශ්‍රී ලංකාවෙන් සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. Read More
Gossips පළාත් සභා මැතිවරණය ගැන නිදහස් පක්ෂයේ තීන්දුව ඉදිරි සතියේ පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි සතියේ අවසන් තීරණයක් ගන්නා බව සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමවීර පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ… Read More
Gossips ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට ප්‍රශ්ණයක් ආණ්ඩුව රටේ ජාතික සම්පත් භාවිතා කරන්නේ විදේශ රටවලින් එන පීඩනය සමනය කරගැනිමට දැයි ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. ඔවුන් මෙලෙස ප්‍රශ්න කළේ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි. Read More
Gossips පොදු අපේක්ෂකයෙකුට සහය දෙන්නේ නැහැ – ඇමති සරත් ෆොන්සේකා කියයි එළැඹෙන ජනාධිපතිවරණයේදී තමන් කිසිසේත්ම පොදු අපේක්ෂකයෙකුට සහය නොදෙන බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද කැලණිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස්… Read More
Gossips හිටපු ජනපතිට ගැටලුවක් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ඇති ආරක්ෂාව තවදුරටත් එලෙසම තිබෙන්නේ දැයි යන්න ගැටලුවක් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පස්වරුවේ… Read More
Gossips සයිලන්ට් ෆයිටර් ලොවින් සමුගනී සයිලන්ට් ෆයිටර් ලෙසින් ලෝකප්‍රකට වූ බේරුවල ඉර්ෆාන් හාෆීස් ඊයේ මෙලොවින් සමුගත්තා. ඔහු ලෝක ප්‍රසිද්ධියට පත්වුණේ වසර 19 ක් එක්තැන්ව සිටියදීම ග්‍රන්ථ කිහිපයක් රචනා කිරීම හේතුවෙන්. ඉර්ෆාන් හෆීස්… Read More
Gossips 2017 උසස් පෙළ විභාගයෙන් සරසවි වරම් ලබන අවම ලකුණු ප්‍රකාශයට පත් කෙරේ 2017 උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුලත් කර ගැනීමට අදාළ අවම ලකුණු නිකුත් කර තිබෙනවා. ඒ අනුව www.ugc.ac.lk යන වෙබ් අඩවියෙන් එම ලකුණුවලට අදාළ තොරතුරු ලබාගත හැකියි. Read More
Gossips හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සයි -13වන කාර් රථය මොණරාගලට සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra e2o මෝටර් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි… Read More
Gossips ඊ.ටී.අයි. කමිටුව ගැන තැන්පත්කරුවන්ට සැකයක් සිය තැන්පතු මුදල් යළි ලබාගැනීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කිරීම සඳහා ඊ.ටී.අයි. තැන්පත්කරුවන් පිරිසක් අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක නිරතවුණා. ඒ, බොරැල්ලේ පිහිටි ඊ.ටී.අයි. කාර්යාලය ඉදිරිපිටදියි…. Read More