Gossips පළාත් සභා මැතිවරණය ජනවාරි මාසයේ ? ජනවාරි මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇතැයි අමාත්ය ෆයිසර් මුස්තාපා මහතා පවසනවා. ඔහු බව සඳහන් කළේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු දෙමින්. මේ… Read More
Gossips තම බැංකු ගිණුම් පවතින රට මන්ත්රී නාමල් කියයි තමන්ට මේ රට තුළ මිස වෙන කිසිදු රටක කිසිදු අයුරක බැංකු ගිණුම් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද බෙලිඅත්තේදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී. Read More
Gossips කාන්තාවකගේ මැදිහත් වීමෙන් සිදුවන කඩොලාන විනාශය පුත්තලම කල්පිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාලකුඩාව ප්රදේශයේ මහා පරිමානයෙන් කඩොලාන ශාක සහිත භූමියක් විනාශ කරන බවට හිරු සී.අයි.ඒ. වෙත තොරතුරක් වාර්තා වුණා. ඒ අනුව අදාල ප්රදේශයට ලගා වු හිරු… Read More
Gossips ශ්රී ලංකාව විශිෂ්ඨ මානව සම්පතක් සහිත රටක් – ජනපති ශ්රී ලංකාව විශිෂ්ඨ මානව සම්පතක් සහිත රටක් බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසනවා. ග්රන්ථයක් එළිදැක්වීමේ උත්සවයකට ගල්කිස්ස ප්රදේශයේදී අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. Read More
Gossips සංහිදියාව ගොඩනැගුවේ කෙසේ දැයි අගමැති කියයි විවිධ දේශපාලන පක්ෂ එක්ව වර්තමාන ආණ්ඩුව බිහි කළ නිසා රට තුළ සංහිදියාව ඇති කිරීමට හැකි වූ බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ ප්රකාශ කළා. ‘‘දන්නව නම් උගන්නන්න, දන්නැති නම් ඉගෙන ගන්න,’’ යන තේමාව… Read More
Gossips මහින්ද, වගකීම ඡන්ද කොමිසමට පවරයි පැරණි ක්රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට හැකියාව පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. තංගල්ල – කාල්ටන් නිවසේදී අද මාධ්ය වෙත අදහස් දක්වමින් ඔහු… Read More
Gossips ක්රීඩාව ගැන කතා කිරීම නවත්වන්නැයි ජනපති නොකී බව අර්ජුන කියයි පසුගිය දා පැවති අමාත්ය මණ්ඩල හමුවේදී ක්රීඩාව පිළිබදව කතා නොකරන ලෙස ජනාධිපතිවරයා තමාට ප්රකාශ නොකළ බව අමාත්ය අර්ජුණ රණතුංග පවසනවා. අමාත්යවරයා මේ බව කියා සිටියේ අද පෙරවරුවේ වැලිවේරිය ප්රදේශයේ… Read More
Gossips දිස්ත්රික්ක 6ක උෂ්ණත්වය ඉහළට දිවයිනේ දිස්ත්රික්ක කිහිපයක බොහෝ පළාත්වල දහවල් කාලයේදී උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද උදෑසන 8.30න් අවසන් වූ පැය 24 තුළ හම්බන්තොට සහ යාපනය දිස්ත්රික්කවල උෂ්ණත්වය සාමාන්ය අගයට වඩා සෙල්සියස්… Read More
Gossips රේගු නිලධාරීන් 5 දෙනෙකුට, විදේශ යුවළක් පහර දෙයි කුවේට් සිට දිවයිනට පැමිණි යුවළකගේ පහරකෑමකට ලක්ව රේගු නිලධාරීන් 5 දෙනෙකු තුවාල ලබා මීගමුව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. එම යුවළ රැගෙන ආ සුනඛයා සත්ත්ව නිරෝධායන රෙගුලාසි යටතේ රදවා ගැනීම හේතුවෙන්… Read More
Gossips ලක්ෂ 15ක මත්කුඩු සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට මීගමුව බන්ධනාගාරයේ රැදවියන්ට මත්කුුඩු අලෙවි කිරීමේ ජාවාරමක නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද සිදුකළ මෙහෙයුමකදී මත්කුඩු ග්රෑම් 57යි… Read More