Gossips මහනුවර – යාපනය ප්‍රධාන මාර්ගයේ අනතුරකින් කුඩා දැරියක ජීවිතක්ෂයට මහනුවර – යාපනය ප්‍රධාන මාර්ගයේ අයියකච්චිය වංගුව අසළ දී වෑන් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් අවුරුදු 4ක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ කිලිනොච්චිය… Read More
Gossips සියවසේ සිදුවූ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය ලංකාව වටේටම පෙනුණු හැටි (ඡායාරූප) සූර්යයා, පෘථීවිය සහ චන්ද්‍රයා එකම සරල රේඛාවක පිහිටීමේදී චන්ද්‍රග්‍රහණයක් සිදු වනවා. ඒ, පෘථිවියේ සෙවනැල්ල චන්ද්‍රයා මත පතිත වී චන්ද්‍රයා අඳුරුවී යාමෙන් ඊයේ සිදුවූ චන්ද්‍රග්‍රහණය රාත්‍රී 10.45ට… Read More
Gossips කටුනායක සුනඛ සිද්ධියට, කුවේට් තානාපති කාර්යාලයත් මැදිහත් වේ කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් 5 දෙනෙකුට පහර දුන් කුවේට් සිට මෙරටට පැමිණි යුවළ කටුනායක ගුවන් තොටුපළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ යුවළ රැගෙන ආ සුනඛයා සත්ත්ව නිරෝධායන… Read More
Gossips දකුණේ සුළං වේගය ඉහළට ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට අද පස්වරු 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන්… Read More
Gossips බලංගොඩ දරුවා ගැන දන්නව නම් කියන්න අංක දෙකක් අතුරුදන් වී ඇති බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශයේ දස හැවිරිදි දරුවා පිළිබඳ තොරතුරු දැනුම් දීම සඳහා දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා. බලංගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ පෞද්ගලික දුරකථන අංකය වන 0718… Read More
Gossips අකිල යළි සාකච්ඡා කිරීමට සැරසේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන, ගුරු, අධ්‍යාපන, විදුහල්පති හා ගුරු සේවාවන්හි නිරත නිලධාරීන්ට, දේශපාලන පළිගැනීම් පදනම් කරගනිමින් පත්වීම් හා උසස්වීම් ලබාදීම පිළිබඳ යලි සාකච්ජා කරන බව අධ්‍යාපන… Read More
Gossips විකිරණ විද්‍යා තාක්ෂණ නිලධාරීන් අගෝස්තු 1 වන දා වර්ජනයක විකිරණ විද්‍යා තාක්ෂණ නිලධාරීන් ලබන අගෝස්තු 1 වන දා සිට සී.ටී. ස්කෑන් අමතර සේවා වලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ, අතිකාල සේවාවලට අදාළ දීමනා නිසි පරිදි ලබා නොදීමට විරෝධය පළ කරමින්. හිරු ප්‍රවෘත්ති… Read More
Gossips මත්පෙති සහ කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු පොල්ගහවෙල දී අත්අඩංගුවට පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසළ දී මත්පෙති සහ කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ට්‍රැමඩෝල් වර්ගයේ මත්පෙති 70ක් සහ කේරළ ගංජා ග්‍රෑම්… Read More
Gossips පුටින්ගෙන් ට්‍රම්ප්ට ආරාධනයක් ඇමරිකානු සමුළුව පමා වන්නේ නම්, රුසියාවේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධනා කර තිබෙනවා. දකුණු අප්‍රිකාවේ දැන් පැවැත්වෙන බ්‍රික්ස්… Read More
Gossips ඉම්රාන් ඛාන්ට හිටපු ක්‍රීඩකයන්ගෙන් සුබ පැතුම් – පරාජිත පක්ෂ නව මැතිවරණයක් ඉල්ලයි පාකිස්තාන මහමැතිවරණයෙන් ජය ගත් හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ට ඔහුගේ ක්‍රීඩක දිවියේ මිතුරන් සුබ පැතුම් එක් කර තිබෙනවා. ඉම්රාන් ඛාන්ගේ තෙහෙරීක් – ඉ – ඉන්සාෆ් පක්ෂය ආසන 117ක් හිමි කරගෙන මැතිවරණය… Read More