Gossips

මන්ත්‍රී චමල් රාජපක්ෂට ඇඹිලිපිටියේදී විරෝධයක්

හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාට අද ඇඹිලිපිටිය ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය එල්ල වුණා. ඒල එම ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ… Read More

Gossips

මොරගහකන්දට තමන් චීනයෙන් ආධාර ගත් බව හිටපු ඇමති බැසිල් කියයි

තමන් ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාව සිටියදී කළුගඟ ව්‍යාපාරයට කුවේට් රාජ්‍යයෙන් සහ මොරගහකන්ද ව්‍යාපාරයට චීනයෙන් ආධාර ලබාගත් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ… Read More

Gossips

ප්‍රමිතියෙන් තොරව පොහොර තොගයක් ගොවීන්ට අලෙවි කිරීමේ කූට වැඩපිළිවෙලක්

පසුගිය රජය සමයේ රුපියල් 350 ට ලබාදුන්, මේ වනවිට ප්‍රමිතියෙන් තොරව කැට ගැසී ඇති පොහොර තොගයක් සුක්ෂම ලෙස දකුණු පළාතේ ගොවීන්ට අලෙවි කිරීමේ කූට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වනවා. අද සී.අයි.ඒ. අනාවරණය ඒ… Read More

Gossips

සූදානම ගැන මැතිව්ස් කියයි

දකුණු අප්‍රිකාව සමග හෙට දඹුල්ලේදී ආරම්භ වන එක්දින තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම හොද සූදානමකින් පසුවන බව නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. දඹුල්ලේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා…. Read More

Sports

විනයක් නැති ක්‍රීඩකයෙකුට සමාව දෙන්න බැහැ – ඇන්ජලෝ මැතිව්ස්

COLOMBO (News 1st) – දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට තමා ඇතුළු කණ්ඩායම මනා සූදානමකින් පසු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. දෙරට අතර හෙට ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලිය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියට තරග 5 ක් ඇතුළත් අතර එහි […]
The post විනයක් නැති ක්‍රීඩකයෙකුට සමාව දෙන්න බැහැ – ඇන්ජලෝ මැතිව්ස් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

යාපනයේ දුම්රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට (ඡායාරූප)

යාපනය – අරියාලේ – නෙලූක්කුලම ප්‍රදේශයේදී යතුරුපැදියක්, දුම්රියක ගැටී අද සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී යතුරුපැදියේ ගමන්ගත් තවත් පුද්ගලයෙකු තුවාල ලබා… Read More

Gossips

පොලිසිය අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවෙකු පලා යයි

කැකිරාව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් විවෘත වරෙන්තුකරුවෙකු දඹුල්ල මූලික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලූයම පළා ගොස් තිබෙනවා. මහනුවර අධිකරණ බල ප්‍රදේශයේ විවෘත වරෙන්තුකරුවෙකු… Read More

Gossips

සුළි කුණාටු අවදානමත් සමග ජපානයේ ගුවන් ගමන් සිය ගණනක් අවලංගුයි

ජපානයට ප්‍රචණ්ඩ සුළි සුළඟක් ඇතුළු වන බව සදහන් වීමත් සමග මේ වනවිට එරට අභ්‍යන්තර ගුවන් ගමන් 370 කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර තිබෙනවා. ජොන්දාරි ලෙස නම් කර ඇති මෙම සුළි සුළඟ අද රාත්‍රියේ හෝ හෙට අලූයම්… Read More

Gossips

රේගු නිලධාරින්ට පහරදුන් කුවේට් යුවලට ඇප

රේගු නිලධාරීන් 5 දෙනෙකුට කටුනායක ගුවන් තොටුපළේදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුවේට් සිට මෙරටට පැමිණි විදේශික යුවල ඇප මත මුදා හැර තිබෙනවා. ඒ ඔවුන් මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්… Read More

Gossips

පස් ප්‍රවාහන කොන්දේසියක් ලිහිල් වෙයි

ඉදිකිරීම් කටයුතුවලදී ඉතිරි වන අමතර පස් තොග ප්‍රවාහනය කිරීමේදී බලපාන කොන්දේසි ලිහිල් කිරීම කෙරෙහි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අවධානය යොමුවී තිබෙනවා. එහි සභාපති අසේල ඉද්දවෙල හිරු ප්‍රවෘත්ති… Read More