Gossips

සමතුලිත ආර්ථිකයකින් උතුරේ ජනතාවගේ ගැටළුවලට විසඳුම්

සමතුලිත ආර්ථිකයක් බිහි කිරීමෙන් උතුරේ ජනතාවගේ ගැටලූවලට විසදුම් ලබාදිය හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. මාතර ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා…. Read More

Gossips

බස්නාහිර බස් සේවකයන් වෙනස් විරෝධයක

රථ වාහන වැරදි සදහා අය කරන නව ස්ථානීය දඩ මුදලට එරෙහිව ලබන මස 15 වනදා සිට සේවයෙන් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ සේවකයින් පවසනවා. රථවාහන වැරදි සඳහා අය කරන… Read More

Gossips

රතන හිමි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධුරය අත්හරී – කැබිනට් මණ්ඩලය විසුරුවන්නත් යෝජනා

තමන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළා. අරාජිකත්වය කරා යන අපගේ දේශය හරිමගට ගැනීම උදෙසා ජාතික සම්මුතියක් ගොඩනැගීම… Read More

Gossips

මන්ත්‍රී අරුන්දිකගේ නිවසට ඇතුලූවූ රාජ්‍ය ඇමති වී. රාධාක්‍රිෂ්ණන්ගේ රියදුරා අත්අඩංගුවට

මාදිවෙල මන්ත්‍රිී නිල නිවාස සංකීර්ණයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ නිවසට බීමත්ව අද අලූයම ඇතුලූවූ රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන්ගේ රියදුරා පොලීසිය අත්අඩංගුවට… Read More

Gossips

කැලිෆෝනියාවේ මහා ලැව්ගින්නක්

ඇමරිකාවේ උතුරුදිග කැලිෆෝනියා ප්‍රදේශයේ දැන් පැතිරෙමින් පවත්නා මහා ලැව් ගින්නක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 17 දෙනෙකු අතුරුදන්වී තිබෙනවා. ලැව්ගින්න නිවීමට… Read More

Gossips

දකුණු අප්‍රිකානු එක්දින අභියෝගය දඹුල්ලේදී අද ඇරඹේ

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග 5 කින් යුත් එක්දින තරගාවලිය අද දඹුල්ලේදී ආරම්භ වන්නේ දිවා තරගයකින්. ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු අභියෝගයට මුහුණදීමට සූදානම්… Read More

Gossips

අම්පාරේ රිය අනතුරකින් අඹුසැමි යුවළක් මරුට (ඡායාරූප)

අම්පාර කල්මුණේ ප්‍රධාන මාර්ගයේ වලතාපිටිය ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ සවස අනතුර සිදුව ඇත්තේ වෑන් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්…. Read More

Gossips

ඉන්දුනීසියානු භූ කම්පනයෙන් ජීවිත හානි

ඉන්දුනීසියාවේ ජනප්‍රිය සංචාරක නිකේතන පිහිටි ලොම්බොක් දිවයිනේ අද අලූයම සිදුවූ රික්ටර් පරිමාණයේ 6.4 ක භූ කම්පයෙන් අවම වශයෙන් පුද්ගලයන් දසදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන්දුනීසියානු ආපදා කළමනාකරණ… Read More

Sports

වසර 4කට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින ජයක් සොයා ශ්‍රී ලංකා පිල අද තරග බිමට

COLOMBO (News 1st) – සංචාරක දකුණු අප‍්‍රිකා කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වේ. ඒ, රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ය. මෙවර තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම යළිත් නිත්‍ය නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට හිමිව තිබේ. දකුණු අප‍්‍රිකා කණ්ඩායම සුපුරුදු පරිදි මෙවර තරගාවලියේදී ද මෙහෙයවන්නේ ෆෆ් […]
The post වසර 4කට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින ජයක් සොයා ශ්‍රී ලංකා පිල අද තරග බිමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

හිටපු ජනපති උත්සවයකට නොපැමිණීම නිසා විහාරස්ථානයක සිදුවූ දේ

හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාට අද ඇඹිලිපිටිය ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය එල්ල වුණා. ඒල එම ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ… Read More