Gossips නව ග්‍රහලෝක ගවේෂකයා වැඩ අරඹයි අපේ සූර්යග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි නව ග්‍රහලෝක ගවේෂණය සඳහා ඇමරිකානු නාසා ආයතනය උඩු ගුවනට යැවූ ටෙස් ගවේෂණ යානය දැන් නිරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. පසුගිය ජූලි 25 වනදා එලෙස විද්‍යාත්මක නිරීක්ෂණ… Read More
Gossips ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අලූත් සාමාජිකයෙක් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ඒ – 321 වර්ගයේ නවතම ගුවන් යානයක් එක් කර තිබෙනවා. අද පෙරවරුවේ එම ගුවන් යානය ජර්මනියේ සිට මෙරටට පැමිණි බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති… Read More
Gossips බුලත්සිංහල කොල්ලය ගැන සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ පරීක්ෂණ බුලත්සිංහල – හොරණ පාර – පහළ නාරගල ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. බුලත්සිංහල පොලීසියේ ප්‍රකාශකයෙකු… Read More
Gossips මන්ත්‍රී අරුන්දිකගේ නිවසට බීමතින් ඇතුලූවූ ඇමති රාධක්‍රිෂ්ණන්ගේ රියදුරු අත්අඩංගුවට මාදිවෙල මන්ත්‍රිී නිල නිවාස සංකීර්ණයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ නිවසට අද අලූයම බීමත්ව ඇතුලූවූ රාජ්‍ය අමාත්‍ය වී. රධක්‍රිෂ්ණන්ගේ රියදුරා පොලීසිය අත්අඩංගුවට ගෙන… Read More
Gossips උද්ඝෝෂණයක් නිසා කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගය කෝරළඉමෙන් අවහිර වෙයි කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගයේ කෝරළේඉම මංසන්ධිය අවහිර කරමින් පිරිසක් මේ වනවිට උද්ඝෝෂණයක නිරතවනවා. ඒ, අදාළ මාර්ගය පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින්. අප වාර්තාකරු සඳහන් කළේ උද්ඝෝෂනය හේතුවෙන් කොළඹ – හොරණ… Read More
Gossips විභාග ශාලා අවට දුරකථන සංඥා අක්‍රිය කිරීමට සැළසුම් විභාග ශාලා සහ අවට පරිශ්‍රය තුළ ජංගම දුරකථන ඇතුලූ සන්නිවේදන ඉලෙක්ට්‍රොනික උපාංග අක්‍රිය කිරීමේ ක්‍රමවේදයක් මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට විභාග දෙපාර්තමේන්තුව… Read More
Gossips ඉරිදා දිනයන්හි දහම් පාසල් අනිවාර්යයි ආගමික අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉරිදා දිනයන්හි සහ පෝය දිනයන්හි උපකාරක පන්ති පැවැත්වීම සීමා කරමින් ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමට කටයුතු කරන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම… Read More
Gossips 20, විවාද කිරීමේ තීන්දුවට යළි පක්ෂ නායක හමුවක් ගැසට් කරන ලද විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාද කෙරෙන දිනය ඉදිරියේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිතයි. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ එහිදී විවාද… Read More
Gossips විශේෂ මහාධිකරණයේ වැඩ කටයුතු අගෝස්තු මුල විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පළමු නඩු විභාග කිරීමේ කටයුතු අගෝස්තු මස මුල් සතියේ ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව ඊට අදාළ අවසන් අදියරයේ කටයුතු… Read More
Gossips තේ අපනයනයෙන් රු.බිලියන 113.9 ක් මේ වසරේ මුල් මාස 6 තුළ ශ්‍රී ලංකාව තේ අපනයනයෙන් රුපියල් බිලියන 113.9 ක් උපයා තිබෙනවා. පසුගිය වසරේ ජනවාරි සිට ජූනි දක්වා එලෙස උපයන ලද ආදායම රුපියල් බිලියන 110.4 ක්. කෙසේ නමුත් තේ අපනයන ආදායමෙහි ඩොලර් විනිමය… Read More