Gossips

හාලිඇල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලයට මන්ත්‍රි ඩිලාන් එක්වෙයි

හාලිඇල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලය අද පැවැත්වුණා. ඊට රජයෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා ද එක්ව සිටීම විශේෂත්වයක්. හාලි ඇල ශ්‍රි ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීම අද… Read More

Gossips

වත්මන් ආණ්ඩුව කළ දෙයක් ගැන ගෝඨාභයගෙන් හෙළිදරුවක්

මත්තල ගුවන්තොටුපළ හා හම්බන්තොට වරාය මගින් ග්‍රාමීය ජනතාවට හිමිවීමට තිබූ ප්‍රතිලාභ වත්මන් ආණ්ඩුව අහිමි කළ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඒ ඔහු මේ බව සදහන් කළේ අද පස්වරුවේ අම්පාර… Read More

Gossips

දිවියෙකු නිසා මිනිරන්කන්ද නොසන්සුන්

හික්කඩුව පන්විල මිනිරන්කන්ද ප්‍රදේශයට පැමිණි හඳුන් දිවියෙකු හේතුවෙන් ප්‍රදේශවාසීන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. හඳුන් දිවියා ඇල්ලීමට පැමිණි වනජීවි නිලධාරීන්ට ද ඔවුන් චෝදනා එල්ල… Read More

Gossips

පිට පිට 9 වන වරටත්, දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින පරාජයක්

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියේ පළමු තරඟය, කඩුලූ 5කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව අද සමත් වුණා. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 34යි පන්දු 3ක් අවසානයේදී… Read More

Gossips

බීමත්ව සැකකරුවෙකුට පහර දුන්, ඉංගිරිය පොලීසියේ 3 දෙනෙකුට වැඩ වරදී

බීමත්ව සැකකරුවෙකුට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ඉංගිරිය පොලීසියේ නිළධාරීන් තුන්දෙනා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, මොවුන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්… Read More

Gossips

මුදලට තරඟ පාවාදුන් බවට, අර්ජුණට සහ අරවින්දට තිලංගගෙන් චෝදනා

මෙරට ක්‍රිකට් ඉතිහාසයේ මුදලට තරඟ පාවාදීම සම්බන්ධයෙන් මුල්වරට චෝදනා එල්ල වූයේ අර්ජුණ රණතුංගට සහ අරවින්ද ද සිල්වාට බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල පවසනවා. ඔහු මේ බව… Read More

Gossips

ගාමිණී මුලින්ම දුමින්දගේ හිසට වෙඩි තැබීමත් සමග බහින්බස්වීම මහා ඛේදවාචකයක් බවට පත්වුණා – ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න

ගාමිණී මුලින්ම දුමින්දගේ හිසට වෙඩි තැබීමත් සමග බහින්බස්වීම මහා ඛේදවාචකයක් බවට පත්වුණා – ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න භාරතගේ ආරක්ෂක ගාමිණී නැමැත්තා හිසටම තැබූ වෙඩි පහරවල් 2න් දුමින්ද සිල්වා… Read More

Gossips

පළාත් සභා මැතිවරණය මේ වසරේ අග – ඇමති අමරවීර

පළාත් සභා මැතිවරණය මේ වසරේ අග හෝ ලබන වසරේ මුල් මාසයේදී පැවැත්වීමට හැකි වනු ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ බෙලිඅත්ත ප්‍රදේශයේ අද පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන්… Read More

Gossips

පෙර වැරදි නොකරන බව බැසිල් කියයි

වත්මන් රජය නීති පොතට ඇතුළත් කරනු ලබන නීතිවිරෝධී පනත්වලින් ප්‍රයෝජනයක් ගැනීමට පොදුජන පෙරමුණ පිහිටුවන ආණ්ඩුවක් කටයුතු නොකරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ නාත්තණ්ඩිය… Read More

Gossips

අරුන්දිකගේ නිවසට පැන්න ඇමති රියදුරු රිමාන්ඩ්

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ නිවසට බීමත්ව ඇතුළුවීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය වී. රධක්‍රිෂ්ණන්ගේ රියදුරා ලබන මස… Read More