Gossips ජාතික අලුත් සහල් මංගල්‍යය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී සිදු කෙරේ ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ… Read More
Gossips අධිවේගයේ මඟ වැරදුණු කන්ටේනර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩන්දූව ප්‍රදේශයේදී අද (07) අලුයම අනතුරක් සිදුව තිබෙනවා. කොළඹ සිට ගාල්ල බලා ගෑස් ප්‍රවහනය කළ කන්ටේනර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කන්ටේනර්… Read More
Gossips මාලදිවයින් මහ මැතිවරණයෙන් නෂීඩ්ගේ පක්ෂයට තුනෙන් දෙකක් ඊයේ පැවති මාලදිවයින් මහ මැතිවරණයෙන් මජ්ලිස් හෙවත් මාලදිවයින් පාර්ලිමේන්තුවේ ආසන 87 න් 67 ක්ම ජයග්‍රහණය කිරීමට මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමත්වුණා. ඒ අනුව ඔවුන්ට පාර්ලිමේන්තුවේ තුනෙන්… Read More
Gossips උතුරු කොරියාවේ වාර්ෂික මැරතන් ධාවනයට විදේශිකයන් දෙගුණ වෙයි උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල් සුං ගේ ජන්ම සංවත්සරයට සමගාමීව පැවැත්වෙන වාර්ෂික මැරතන් ධාවනය සඳහා සහභාගිවන විදේශිකයන්ගේ සංඛ්‍යාව මෙවර දෙගුණය ඉක්මව ඇති බව වාර්තාවනවා. උතුරු කොරියාව සහ බටහිර… Read More
Gossips ජීවිතයක් බිලිගත් අනතුර ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ, කහව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය… Read More
Gossips ඉන්දියානු නාවික හමුදා නෞකාවක් ත්‍රිකුණාමල වරායට ඉන්දියානු නාවික හමුදාවට අයත් කෝරා ද්ව් නෞකාව දෙදින සුහද සංචාරයක් සඳහා ත්‍රිකුණාමල වරායට පැමිණ තිබෙනවා. අද (07) පෙරවරුවේ එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව සාම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබුවා. නාවිකයන්… Read More
Gossips තංගල්ලේදී තරුණියන් සමග දැමූ අමුතු පාටිය තංගල්ල – මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයකදී අශෝභන ලෙස හැසිරෙමින් මත්ද්‍රව්‍ය භාවිත කළ බව කියන තරුණ තරුණියන් 10 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ෆේස්බුක් සමාජ මාධ්‍ය… Read More
Gossips මොණරතැන්නෙන් හමුවූ අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයා අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් වැලිකන්ද, මොණරතැන්න ප්‍රදේශයේ ජල ටැංකියක් අසල තිබී සොයාගෙන තිබෙනවා. අද (07) පෙරවරුවේ මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම… Read More
Gossips ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා දිවයිනට ඉන්දීය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා ද්විපාර්ශවික ආරක්ෂක සංවාදයට සහභාගිවීම සඳහා අද (07) දිවයිනට පැමිණෙනවා. දින 2 ක් මෙරට රැඳී සිටින ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු,… Read More
Gossips පළාත් සභා ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නැයි මැතිවරණ කොමිසමෙන් ජනපතිට ලිපියක් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය පදනම කුමක්දැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබෙනවා. පළාත්… Read More