Gossips

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට චෝදනාවක්

සිංගප්පූරු ගිවිසුම ඇතුළු තවත් ඉල්ලීම් 09 ක් මුල්කරගනිමින් ලබන 03 වනදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කිරීමට නියමිත වෛද්‍ය වර්ජනය දේශපාලන අරමුණකින් ක්‍රියාත්මකවන්නක් බවට පාර්ලිමේන්තු… Read More

Gossips

පළාත් සභා මැතිවරණය ගැන ඇමති දුමින්ද දිසානායක කතා කරයි

පළාත් සභා මැතිවරණය නව ඡන්ද ක්‍රමයට අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ කැබිනට් හමුවෙන් අනතුරුව… Read More

Gossips

අතුරලියේ රතන හිමියන් ගැන නිදහස් තරුණ වෘත්තියවේදීන්ට ගැටලුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සම්බන්ධයෙන් නිදහස් තරුණ වෘත්තියවේදීන්ගේ සංසදය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. එහිදී අදහස් දැක්වූ එම සංසදයේ විධායක සභික, නීතීඥ… Read More

Gossips

විපක්ෂ නායක ධුරය ගැන ආර් සම්බන්ධන්ගෙන් මාධ්‍යයට ප්‍රකාශයක්

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් මතුව ඇති කතාබහ පිළිබඳ විපක්ෂ නායක ආර් සම්බන්ධන් අද මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදුන්නා. ඔහු එහිදී කියාසිටියේ විපක්ෂ නායක ධුරය පිළිබඳ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව… Read More

Gossips

හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සයි – 16වන කාර් රථය හම්බන්තොට ට

සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra e2o මෝටර් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි… Read More

Sports

අර්ජුන සහ අරවින්ද ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාවලට පිළිතුරු දෙයි

COLOMBO (News 1st) – මුදලට තරග පාවාදුන් බවට තමාට සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අවින්ද ද සිල්වාට එරෙහිව එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරන බවට හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, තමන්ට එරෙහිව එල්ල වූ චෝදනා පිළිබඳව දැනුවත් කිරීමට කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි. […]
The post අර්ජුන සහ අරවින්ද ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාවලට පිළිතුරු දෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

තවත් අත්‍යවශ්‍ය ඖෂධ 25 ක මිල අඩු කෙරේ

තවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 25 ක මිල අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඒ අනුව ජීවිතාරක්ෂක ප්‍රතිජීවක, දියවැඩියා ඖෂධ සහ උපකරණ, පුරස්ථි ග්‍රන්ථි රෝග ඖෂධ, ඇදුම හා ශ්වසන අපහසුතා සඳහා භාවිත… Read More

Gossips

මඩු දේවස්ථාන ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර සංවර්ධනයට කැබිනට් අනුමැතිය

මන්නාරම මඩු දේවස්ථානය පිහිටි ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර සංවර්ධනය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. කිතුනු බැතිමතුන්ගේ… Read More

Gossips

අස්ගිරි පාර්ශවය සංවාදයක් ඉල්ලයි

භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත හරහා අස්ගිරි – මල්වතු ඇතුළු සංඝ සභා අභියෝගයට ලක්වන බව අස්ගිරි මහා විහාරයේ පරිවේනාධිපති පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් ප්‍රකාශ කරනවා. උන්වහන්සේ… Read More

Gossips

බුද්ධශාසන ඇමතිගෙන් තරවටුවක්

අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම ගමගේ ඉෂාක් රහුමාන් අතර කැකිරාව විහාරස්ථානයක ඊයේ පැවති උත්සවයක් අතර සිදුවු වචන හුවමාරුවක් නතර කිරිමට බුද්ධ ශාසන… Read More