Gossips හැමෝම ගන්න හිටපු ඇල්ටෝ, වැගන්ආර්වල ඉහලගිය අලුත්ම මිල මෙන්න හැමෝම ගන්න හිටපු ඇල්ටෝ, වැගන්ආර්වල ඉහලගිය අලුත්ම මිල මෙන්න ඇල්ටෝ, වැගන්ආර් මිල රුපියල් තුන්ලක්ෂ 75,000 කින් ඉහළට එන්ජින් ධාරිතාව දහසකට නොවැඩි මෝටර් රථ සඳහා අය කරනු ලබන නිෂ්පාදන බදු ඉහළ නැංවීමත්… Read More
Gossips අවුරුදු 13 දරුවාගේ ජීවිතයට මරු කැඳවු තොණ්ඩුව මුලංකාවිල්, අම්බපුරම් ප්‍රදේශයේදී ගෙළ සිරවීමෙන් වයස අවුරුදු 13ක දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාල දරුවා සෙල්ලම් කරමින් සිටින අවස්ථාවක සිය නිවස ඉදිරිපිට පේර ගසක ගැට ගැසූ රෙදි පටියකින් සෑදූ… Read More
Gossips පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතීන් 180 ක් ජනතා අයිිතියට පත් කිරීම ඇරඹේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ වැඩ අවසන් කර ඇති තවත් සංවර්ධන ව්‍යාපෘතින් 180ක් ජනතා අයිතියට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ… Read More
Gossips අවුරුදු 14ක දැරියක් කෙළෙසූ 22 තරුණයා බන්ධනාගාරයට තණමල්විල ප්‍රදේශයේදී වයස අවුරුදු දාහතරක දැරියක් දූෂණය කළ සැකකරුවෙකු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ වයස අවුරුදු 22ක විවාහක තරුණයෙක් බවයි තණමල්විල… Read More
Gossips පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙකු මරුට පස්සර – මඩොල්සිම – පිටමාරුව ප්‍රදේශයේ පතලක මැණික් ගරමින් සිටි පිරිසකගේ ඇඟ මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (31) පස්වරුවේ මෙම… Read More
Gossips මාතර නිවසකින් මැගසිනයක් සහ උණ්ඩ 28ක් සොයා ගැනේ මාතර – දෙයියන්දර – කජුකනත්ත ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ටී.56 වර්ගයේ ගිනි අවි සඳහා යොදන මැගසිනයක් සහ උණ්ඩ 28ක් සොයා ගෙන තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව ඊයේ (31) පස්වරුවේ අදාළ නිවස… Read More
Gossips ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ගැන හොයන ජනපති කොමිසමේ කාලය දිගු කෙරේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ශ්‍රී ලන්කන් කේටරින් සමාගම සහ මිහින් ලංකා සමාගම යන ආයතනවල සිදුවූ අක්‍රමිකතා පිළිබදව විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ කාලය මාස 05කින් දීර්ඝ කර තිබෙනවා…. Read More
Gossips දුම්රිය නිසා අමුණුගම, රාජිත සහ මංගල කැබිනට්ටුවේදී ගැටේ දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව හේතුවෙන් ඊයේ (31) පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍යවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, රාජිත සේනාරත්න… Read More
Gossips රාජකාරිය අතරතුර ගල්ගමුව ඩිපෝ අධිකාරී සහ කළමනාකරු පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදෙයි පෞද්ගලික බස් රථ රියදුරෙකුට සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුට පහරදුන් ගල්ගමුව ඩිපෝ අධිකාරීවරයා, කළමනාකාරවරයා සහ තවත් සුළු සේවකයෙකු ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මාර්ග බලපත්‍ර… Read More
Gossips මෙක්සිකෝවේදී ගුවන් යානා අනතුරකින් 85කට තුවාල මෙක්සිකෝවේ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් 85 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට දුරංගෝ ප්‍රදේශයේ ගුවන් තොටුපළකින් පියාසර කළ මෙම යානය පසුව කඩා වැටී ඇති බවයි. අනතුර සිදුවන… Read More