Gossips

මන්ත්‍රී බන්දුල, අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමට සූදානම්

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අයවැය විවාදයේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තමන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් කථානායකවරයාට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු… Read More

Gossips

නිදහස් පක්ෂය සමඟ සන්ධාන සාකච්ඡා වලට බාධාවක් නැහැ – විපක්ෂ නායක

අයවැය ඡන්ද විමසීමේදී නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිය ද එය නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර, පුළුල් සන්ධානයක් ගොඩනැගීම වෙනුවෙන් පවත්වන සාකච්ඡාවලට… Read More

Gossips

ගෝඨාභය, පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ ලේඛන, ඇමරිකානු තානාපති කාර්යාලයට භාර දෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වෙත භාර දී තිබෙනවා. මාර්තු මස 6 වන දා මෙම ලේඛන තානාපති කාර්යාලය… Read More

Gossips

මහා පරාක්‍රමබාහු රජුත් බදු ගැසූ බව අගමැති අලුත් සහල් මංගල්‍යයේදී කියයි

52 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ පැවැත්වුණා. සාම්ප්‍රදායිකව වාර්ෂික මාස් කන්නයේ නෙලා ගත් අස්වැන්නේ… Read More

Gossips

මධූෂ් මෙරටට පිටුවහල් කරන බවට, ඩුබායි රාජ්‍යයෙන් සහතිකයක්

පාතාල නායක මාකඳුරේ මධුෂ් සම්බන්ධයෙන් ඩුබායි හි නීති කටයුතු අවසන් වූ සැණින් පිටුවහල් කරන බවට එරට රජය ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිසට පොරොන්දු වී ඇතැයි එරටින් ලැබෙන රාජ්‍ය… Read More

Gossips

Update – ඉන්දීය ආරක්ෂක ලේකම් දිවයිනට

ද්විපාර්ශවික ආරක්ෂක සංවාදයට සහභාගිවීම සඳහා ඉන්දීය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා අද (07) පස්වරුවේ දිවයිනට පැමිණියා. ගුවන්තොටුපොළ හිරු වාර්තාකරු සඳහන් කළේ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ඉන්දීය… Read More

Gossips

බස්නාහිර සහ උතුර පළාත්වලට වියළි කාලගුණයෙන් දැඩි බලපෑම්

පවතින වියළි කාලගුණය හේතුවෙන් බස්නාහිර සහ උතුර පළාත්වලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි වාර්තා පෙන්වා දෙන්නේ වියළි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව තුන්ලක්ෂ… Read More

Gossips

විදුලි කණුවක් හිස මතට වැටී අවසන් වූ ජීවිතය

යාපනය, කරනවායි දකුණ, වීරප්පිරායි ප්‍රදේශයේදී විදුලි කණුවක් හිස මතට වැටීමෙන් ඊයේ (06) විදුලිබල මණ්ඩලයේ කාර්මික නිලධාරියෙක් මියගොස් තිබෙනවා. නෙල්ලිඅඩි පොලීසිය ප්‍රකාශ කළේ මෙලෙස මියගොස් ඇත්තේ… Read More

Gossips

කොස්ගම පොලිස් සිර මැදිරියෙන් සැකකරුවන් දෙදෙනෙක් පැනයාම සම්බන්ධයෙන් විමර්ෂණයක්

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන සිර මැදිරියක රදවා සිටි සැකකරුවන් දෙදෙනෙක් කොස්ගම පොලිස් සිර මැදිරියෙන් පැනයාම සම්බන්ධයෙන් විමර්ෂණයක් පැවැත්වීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අදාල සැකකරුවන් දෙදෙනා… Read More

Gossips

ගංජා කිලෝ 8ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

යාපනය – පුම්බුකාර් වෙරළ තීරය ආසන්නයේදී ගංජා කිලෝ 8කට අධික ප්‍රමාණයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (06) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුලතිව් – වසන්ත නගර්… Read More